මේ සමය අහවර කරන්න කලියෙන් තවත් කතාවක් තියෙනවා. ඒ කතාවේ උපසිරැසිය තමයි අද මේ මම දෙන්න යන්නේ. The Mentalist පලමු සමයේ 22වන කතාව. කැලයක් මැද්දේ තියෙන මිනීමරු භුතයෙක්ගෙන් තමයි පටන් ගන්නේ. ඒත් අද හොල්මන් වලින්ම මිනීමරුවා අල්ලනවා. බලමු එහෙනං කතාව කොහොමද කියලා ඈ… මෙදාපාර ලිස්බන් ප්‍රමුඛ CBI සාමාජිකයෝ සියළ…
මේ සමය අහවර කරන්න කලියෙන් තවත් කතාවක් තියෙනවා. ඒ කතාවේ උපසිරැසිය තමයි අද මේ මම දෙන්න යන්නේ. The Mentalist පලමු සමයේ 22වන කතාව. කැලයක් මැද්දේ තියෙන මිනීමරු භුතයෙක්ගෙන් තමයි පටන් ගන්නේ. ඒත් අද හොල්මන් වලින්ම මිනීමරුවා අල්ලනවා. බලමු එහෙනං කතාව කොහොමද කියලා ඈ…
මෙදාපාර ලිස්බන් ප්‍රමුඛ CBI සාමාජිකයෝ සියළුම දෙනාම යන්නේ කැලයක් මැද්දේ පවත්වන පුනරුත්ථාපන කඳවුරක. මිනීමැරුමක් අල්ලන්න. මේ සිදුවීමේදී ජස්ටින් ප්‍රෙන්ටිස් කියලා තරුණ ළමයෙක් තමයි ව්‍යසකයා වෙලා තියෙන්නේ. මෙයා කැලයක් මැද්දේ මැරිලා ඉඳිද්දී සොයාගත්තාට පසුව තමයි CBI එකට මේක භාරවෙන්නේ. එතැන් පටන් ජේන්ගේ අති මහත්වූ උදව්වෙන් තමයි විමර්ශණය සිදුකෙරෙන්නේ. මේ විමර්ශණයේ ප්‍රසිද්ධම කාරණාව තමයි සැකරායා නම් පෞරාණික දර කපන්නෙකුගේ භුතාත්මයක් ගැන කියවෙන කතාව. මෙතැනදී ජේන් බොහෝම සද්ධයක් බද්ධයක් නැතුව තමයි විමර්ශණයට දායක වෙන්නේ. මැරුණු කොල්ලා තරමක හිතුවක්කාරයෙක් නිසාවෙන් ස්ථාන පිරික්සුම් උපකරණයක් එයාගේ වලළුකරේ බැඳලා තියෙනවා එයාගේ ගමන්බිමන් ගැන දැනගන්නත්. ඒ වගේම තමයි මේ කඳවුරේ ඉන්නේ සාමාන්‍ය විදියේ ළමා ගති තියෙන ළමයි නෙමෙයි. මෙතැනට එන්නේ අපරාධ කරන, හික්මීමක් නැති විදියේ නපුරු ළමයි. ඒක නිසා භූතයෙක් කෙසේ වෙතත් මේ අපරාධය කරපු කවුරුහරි ඉන්න ඕනේම තමයි. ඒත් අපරාධ වැඩ කරපු නපුරු හිත් තියෙන ළමයි අතරේ කොහොමද අපරාධකරුවෙක් හොයන්නේ. ඒක ලොකු ගැටළුවක්. නමුත් කොහොමහරි ජේන් ලස්සන වැඩක් කරලා තමයි මිනීමරුවා අල්ලන්නේ.
අද කතාව බලන්න ඒකත් වෙන්නේ කොහොමද කියලා. කතාව බලලා බලාගෙන ඉන්න අවසාන කොටසට උපසිරැසි අරගෙන මම එනවා බොහෝම ඉක්මනින්ම.
ආයු- බෝ- වේවා !!! __/|__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,556 downloadsDownload The.Mentalist.S01E22.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
21 comments
චතුර බුද්ධික
sajeevi
thanks
Yenu
Thank You......
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…පුළුවන් නම් elementry session 2 එකේ සබ් දෙන්න….
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
වැඩ එමටයි සහෝ.
මේ කතාවේ සීසන් 6ක්ම ගහන්නත් තියෙනවා නේ.. :-|
ලෝක ගේමක් දෙන්නේ මේක ගහන්නත්.
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔක්කෝම ටික ඇඩ්මින්වරුන්ට භාරදෙන්න ඉන්නේ.
මේකේ සීසන් 7 (2015) එන නිසා ඒකට සබ් දෙන්න පුළුවන් වේවිද කියන්නත් අමාරුයි.
කෝකටත් elementary එකට සබ් එක දෙන්න කියලා සයිටි එකෙන් ඉල්ලීමක් කරන්න. (කන්ටැක්ට් මේල් එකට)
එතකොට කාටහරි බාරදීමක් සිදුකරාවි.මමත් ඉතුරුටික බැළුවේ ඉංග්‍රීස් සබ් එක්ක.
කවුරුහරි ඒක සම්පූර්ණ කලොත් ලොකු දෙයක්..... __/|\__
hm hm
tnx tnx yalu.............
Kulanjana Maduranga
niayamai…thanks niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
priyaka
Thanks frnd!!!!
prabhath
ela thanks
Sach
Thanks !
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
සුභපැතුම් සහෝ නියමයි. දිගටම කරගෙන යමු.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්ර්නිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..Janaka Gamage
එල කොල්ලෝ.......
LAKSHAN
බොහෝම ස්තූතියි සහෝ
LakshanD
ස්තූතියි බං ගොඩක්
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S01 : E22] | මිනීමරු භූතයා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-3.jpg)

එල එල මචන්... ස්තුති..