Watch Trailer

24 [S03: E21] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදි මිචෙල්ව පැහැරගත් සැන්ඩර්ස් මේ පැයේදි ටෝනිට තවත් දෙයක් කරන්න අණකරනවා. කිම්ට අතර මගදි හමුවු ආගන්තුකයා සැන්ඩර්ගේ සාමාජිකයෙක්ද? එකත් මේ පැයේදි ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. සැන්ඩර්ස ආරක්ෂක අංශවලින් බේරුණාට චන්ද්‍රකා ඡායාරූප වලින් එයාව හොයගන්න ක්ලොවි ඇඩම් දෙන්නා උත්සහ කරනවා. ඒක මකාදමන්නට ටෝ…

24 Season 3
පසුගිය පැයේදි මිචෙල්ව පැහැරගත් සැන්ඩර්ස් මේ පැයේදි ටෝනිට තවත් දෙයක් කරන්න අණකරනවා. කිම්ට අතර මගදි හමුවු ආගන්තුකයා සැන්ඩර්ගේ සාමාජිකයෙක්ද? එකත් මේ පැයේදි ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. සැන්ඩර්ස ආරක්ෂක අංශවලින් බේරුණාට චන්ද්‍රකා ඡායාරූප වලින් එයාව හොයගන්න ක්ලොවි ඇඩම් දෙන්නා උත්සහ කරනවා. ඒක මකාදමන්නට ටෝනිට අමතක වුනු නිසා ටෝනිව හසුවෙනවා? සැන්ඩස්ර් ඉල්ලු ඉල්ලිම් මොනවාද?

ප.ලි
මේ කතාම‍ාල‍ාවේ අපේ සමහර උපසිරසිකරුවන්ට ලැබෙන සමහර ප්‍රතිචාර නිසා මෙහෙම දෙයක් කියන්න ඔනේයි කියලා හිතුනා. මේ උපසිරසේ යම් පරිවර්ථන දෝෂයක් ඔය‍ාලට හමුවුනෙත් ඒක නිවැරදි වියයුතු ආකාරය එක්ක පහලින් දාලා යන්න. එය පරිවර්තනය කල කෙනා ලෙස එම දෝෂ නිවැරදි කිරිම මගේ වගකිම හා යුතුකමනේ. එහෙනම් අරගෙනම බලන්නකෝ.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,404 downloadsDownload 24.S03E21.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,404 downloadsDownload Subtitles65 KB

19 comments

  1. Asel

    Niyami Sahooo
    Thanx for sub
    Jaya wewa !!!!

  2. dedunu - yatalamatta

    සබට බොහොම තුති…
    ජය වේවා….!

  3. Ruwan

    බොහෝම ස්තුතියි ...

  4. Kulanjana Maduranga

    Thanks KALIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. jack bauer

    කලින් වගේම ආයේමත් වේගයෙන් කොටස් ටික ලබා දීම ගැන උපරිම ප්‍රනාමය.
    ඔය විදිහටම ඉතුරු ටිකත් දෙනවා නේද​?
    කලිදු සහෝ ජය වේවා෴
    බයිසිකෝප් ජය වේවා෴

  6. lasa

    සබට බොහොම තුති…
    ජය වේවා….!

  7. shanaka

    ela..

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. වරුණ රංගජිත් (වරූ)

    Good job 24
    Thanksssssss.....

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. sameera

    Tancks

  12. sajeevi

    thanks

  13. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  14. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  16. රොහාන්

    බොහොම ස්තුතියි කළිඳු සහෝ සිංහල සබ් වලට.
    ජයවේවා!!!!!!!!!

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි