Watch Trailer

24 [S03: E20] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදි මිචෙල්ගේ වෛද්‍ය වාර්ථාව ඇයට ලැබෙනවා. හැබැයි ඒකේ තියෙන ප්‍රතිඵලය නිසා කතාව අවසාන විනාඩි කිහිපයේදි වෙනස් වෙනවා. ජැක්ට ස්ටෙෆන් ඉන්න තැන හොයගන්න පුළුවන් වෙයිද? එවගේම ඇඩම්ට ඉතාම කනගාටුදායක ආරංචියකුත් මේ පැයේදි අහන්න ලැබෙනවා. මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ. ටොරන්ට් එක…

24 Season 3
මේ පැයේදි මිචෙල්ගේ වෛද්‍ය වාර්ථාව ඇයට ලැබෙනවා. හැබැයි ඒකේ තියෙන ප්‍රතිඵලය නිසා කතාව අවසාන විනාඩි කිහිපයේදි වෙනස් වෙනවා. ජැක්ට ස්ටෙෆන් ඉන්න තැන හොයගන්න පුළුවන් වෙයිද? එවගේම ඇඩම්ට ඉතාම කනගාටුදායක ආරංචියකුත් මේ පැයේදි අහන්න ලැබෙනවා.

මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,387 downloadsDownload 24.S03E20.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,387 downloadsDownload Subtitles79 KB

17 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කළිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  2. dedunu - yatalamatta

    සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ජය වේවා..

  3. sajeevi

    thanks

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. sasika

    Thanks dear

  6. Dushantha

    thankz saho

  7. Kulanjana Maduranga

    Thanks KADLIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      SRY waraduna............KALIDU saho............

  8. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු 24
    ජය

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$

  11. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.............

  13. රොහාන්

    බොහොම ස්තුතියි කළිඳු සහෝ සිංහල සබ් වලට.
    ජයවේවා!!!!!!!!!

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි