Watch Trailer

24 [S03: E22] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී මිචෙල් ඉනනේ සොන්ඩර්ගේ අත්අඩංගුවේ. මේ අතර සොන්ඩර්ගේ දුව ඉන්නේ සී ටී යූ එකේ. සොන්ඩර්ස් උත්සාහ කරනවා මිචෙල්ව ලබා දීලා එයාගේ දුව ලබා ගන්න මේ උපක්‍රමය සාර්ථක වේවිද? සොන්ඩර්ස් අහු වේවිද? බලමු මොකද වෙන්නේ කියලා. ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළ…

24 Season 3
මේ පැයේදී මිචෙල් ඉනනේ සොන්ඩර්ගේ අත්අඩංගුවේ. මේ අතර සොන්ඩර්ගේ දුව ඉන්නේ සී ටී යූ එකේ. සොන්ඩර්ස් උත්සාහ කරනවා මිචෙල්ව ලබා දීලා එයාගේ දුව ලබා ගන්න මේ උපක්‍රමය සාර්ථක වේවිද? සොන්ඩර්ස් අහු වේවිද? බලමු මොකද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,389 downloadsDownload 24.S03E22.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,389 downloadsDownload Subtitles54 KB

17 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    සබට තුති.
    ජයවේවා

  2. R.D

    බොහෝම ස්තුතියි සහෝ........කැපවීම අගය කරනවා..........

  3. Ruwan

    thnks... thnks... thnks...

  4. jagath ranasinghe

    thanks,,ape illima itu karanawata,thanx very much

  5. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  6. jack bauer

    අනේ හොඳා.............෴
    දැන් ඉක්මනට දෙනවා.
    ඔහොම යන් ඔහොම යන්.
    අංජන ඔයටත් ස්තූතියි.
    බයිස්කෝප් එකටත් ස්තූතියි෴
    ජය වේවා.................

  7. Kulanjana Maduranga

    Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. sajeevi

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. shanaka

    ela..ohoma yamu

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  13. රොහාන්

    බොහොම ස්තුතියි සිංහල සබ් වලට.
    ජයවේවා!!!!!!!!!

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. ishara

    Ela machan

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි