Watch Trailer

The Legend of Korra [S04: E04] | කැදවීම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් සිවවන කොටස. මේ කොටසේ වෙන දේ ගැන පොඩි අදහසක් ගන්න මම ඉතාමත් කෙටියෙන් මෙහෙම කියන්නම් . මතක ඇති තුන්වෙනි කොටසේ තමයි කෝ(ර්)රාගේ ඇගේ තවත් විෂ තියෙනවා කියලා හොයාගත්තේ. මුල…

The-Legend-of-Korra-s4

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් සිවවන කොටස. මේ කොටසේ වෙන දේ ගැන පොඩි අදහසක් ගන්න මම ඉතාමත් කෙටියෙන් මෙහෙම කියන්නම් .

මතක ඇති තුන්වෙනි කොටසේ තමයි කෝ(ර්)රාගේ ඇගේ තවත් විෂ තියෙනවා කියලා හොයාගත්තේ. මුලින් ටෆ් ඒක අයින් කරන්න හැදුවත් කෝ(ර්)රා ලබල හිටපු පීඩා නිසා එයාට ඒක කරගන්න බැරිඋණා. ඒ අතරේ ඔයාලට මතක ඇති ටෙන්සන් එයාගේ ළමයි තුන්දෙනාට කො(ර්)රාව හොයන රාජකාරිය පැවරුවා. අළුත් කොටසේ තියෙන්නේ ළමයි ටික කො(ර්)රාව හොයාගෙන යන ගමන ගැන. එයාලට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් සහෝදරයන් තුන්දෙනාගේ එකමුතු කම නිසාම අන්තිමේදී කෝ(ර්)රාව හොයාගන්න පුළුවන් වෙනවා. මේ කොටසේදී කො(ර්)රාට හැකි වෙනවා එයාගේම බන්ධන හැකියාව නොහිතපු විදිහට ප්‍රයෝජනයට ගන්න. ඒ ගැන ඉගියක් දුන්නොත් එයාට උවමනා කරපු දේ අන්තිමේදී එයාට ලබාගන්න හැකිවෙනවා. ඒ මොකද්ද කියලා දැනගන්න එක ඔයාලට බාරයි

ලබන සතියේ ඊළග කොටසින් නැවත හමුවෙමු. බුදුසරණයි

The Legend of Korra (2012) on IMDb

 

 

092 MB කොපිය මෙතනින් බාගන්න

7a4f2514b20bead6163b4ec30d780e926e3e2511

196 MB කොපිය මෙතනින් බාගන්න

d0e35c89d8d1d0cc40bc9b5f22c5045b6b54118f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,305 downloadsDownload T.L.o.Korra_.S04E04.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,305 downloadsDownload Subtitles32 KB

23 comments

  1. sajeevi

    wow...
    thanks.

  2. Dila

    එල තැන්ක්ස් දැන්ම බලනවා !

  3. Dila

    එල තැන්ක්ස්

  4. තිසර නියෝ (Thisara Buddhika)

    මෙන්න බානවා.
    සබට තුති.
    ජය වේවා.

  5. kavinda

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම

  6. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  7. Kulanjana Maduranga

    Thanks DHEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. hasith

    එළ කිරි.
    මේ cartoon එකට පිස්සු වැටෙනවා.
    උපසිරසි වලට thanx. 8-)

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. shehan

    thanks saho sub valata digatama karamuuu

  11. sami

    Sabata thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  14. pamuditha

    Thank U වේවා!

  15. Ashan

    Patta macho..

  16. ujitha

    digatama demu hode..
    wede ela,,,,,,,,

  17. ranil

    thanks.

  18. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..
    සබට තුති..
    ඔබට ජය...
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  19. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  21. Stranger

    thanks

  22. YasasPerera

    thank you bro..

  23. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.