ග්‍රෙඩෙන්කෝ යානය ගුවන්ගත කලානේ. හැබැයි යානය CTU එකට නිරික්ෂනය වෙනවා. නමුත් එකසැරේම යානය නොපෙනිගියා.ක්ලෝවි සහ මොරිස් කියනවා CTU දත්ත ත්‍රස්තයින් ලබාගෙන කියලා. කොහොම හරි ක්ලෝවි දැනගන්නවා මුස්ලිම් සම්භවයක් ඇති නාඩියා(අර ලස්සන feature තියෙන අක්කා:-) ) මයිලෝගේ පරිඝනකය භාවිතා කල බව.ඇය පරික්ෂා කරද්දි ඒ දත…

ග්‍රෙඩෙන්කෝ යානය ගුවන්ගත කලානේ. හැබැයි යානය CTU එකට නිරික්ෂනය වෙනවා. නමුත් එකසැරේම යානය නොපෙනිගියා.ක්ලෝවි සහ මොරිස් කියනවා CTU දත්ත ත්‍රස්තයින් ලබාගෙන කියලා. කොහොම හරි ක්ලෝවි දැනගන්නවා මුස්ලිම් සම්භවයක් ඇති නාඩියා(අර ලස්සන feature තියෙන අක්කා:-) ) මයිලෝගේ පරිඝනකය භාවිතා කල බව.ඇය පරික්ෂා කරද්දි ඒ දත්ත ලබාදිලා තියෙන්නෙත් නාඩියාගේ පරිඝනකයෙන්. ඇත්තටම නාඩියා CTU එක පාවා දුන්නද? අරගෙනම බලන්න.
ඔන්න ඉතිං මම 24 ව්‍යාපෘතියට ලබාදුන්න උපසිරැසි මෙතනින් අවසන් වෙනවා. ඊලග සීසන් එකේදිත් උපසිරැසි කිහිපයක් දකින්න ලැබෙවි නමුත් එවා කාලෙකට කලිං කරපු සබ් ටිකක්. හිතට නම් දුකයි. බයිස්කෝප් කන්ඩායමේ සියළුම සහෝලාට මෙන්ම විශේෂයෙන් අංජන ඉෂාන් සහ ගයාන් රූකාන්ත සොයුරන්ටත් ස්තුති කරන්න ඔනේ මේ කතාමාලව අසිරුතා මැද වුනත් ලබා දිම ගැන. එහෙනම් දිගටම කතාමාලාව සමග රැදි ඉන්න කියලා ඔයාට ආරධනා කරනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,406 downloadsDownload 24-Day-6-6x14.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
10 comments
dedunu- yatalamatta
isuru
sub ekata thanks!
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි.
ජය වේවා. !sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tikiri
බොහොම ස්තූතියි
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankz…