වෙන වගනම් පේන්න තියනවා. මේ අතර මීනා නැවතත් වැනේසා සමඟ මානසික බැඳීමක් ඇතිවෙලා වැනේසාගෙන් උදව් ඉල්ලනවා. වික්ටර් නිර්මාණය කළ ප්‍රාණියාට විදින්නට දකින්නට සිදුවුන දුක් කන්දරාවත්, ඔහු පසුව රංග ශාලාවක රැකියාවක් ලැබෙන හැටිත් ඔයාලට මතක ඇති. මේ අතර වැනේසා සහ පිරිසට තවත් පිසාචයෙක්ව මුනගැහුනා වගේම ඔහු හා සම්බන…

වෙන වගනම් පේන්න තියනවා. මේ අතර මීනා නැවතත් වැනේසා සමඟ මානසික බැඳීමක් ඇතිවෙලා වැනේසාගෙන් උදව් ඉල්ලනවා. වික්ටර් නිර්මාණය කළ ප්‍රාණියාට විදින්නට දකින්නට සිදුවුන දුක් කන්දරාවත්, ඔහු පසුව රංග ශාලාවක රැකියාවක් ලැබෙන හැටිත් ඔයාලට මතක ඇති. මේ අතර වැනේසා සහ පිරිසට තවත් පිසාචයෙක්ව මුනගැහුනා වගේම ඔහු හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු ගැනත් ගිය සතියේ කතාවෙන් ඔයාලට දැකගන්න පුලුවන් වුනා.
එහෙනම් අද කතාවට යමුකෝ. අද කතාවේදී වික්ටර්, රුධිරය සම්බන්ධ විද්‍යාඥයෙක් වන ඒබ්‍රහම් වෑන් හෙල්සින්ගෙන් අදහස් විමසනවා. සම්පූර්ණයෙන්ම රුධිරය කැටි ගැසෙන එක නවත්තන දෙයක් රුධිරය තුළම සතු වෙන බව මෙහිදී ඒබ්‍රහම් වෑන් හෙල්සින් හොයාගන්නවා. ඔහු විස්වාස කරනවා ඒක ලේ උරාබොන්න උපකාර කරනවා කියලා. ඒවගේම ඔවුන් අල්ලාගත්ත වැම්පයර්ව (පිසාචයා) දම්වැල් වලින් ගැටගහලා ඌ පිළිබඳවව පරීක්ෂණ මෙන්ම අත්හදාබැලීම් සිදුකරගෙන යනවා. මේ අතර ෆ්රෑන්ක්ස්ටයින් හොයාගත්ත ප්‍රාණියාට සහායිකාවකුත් හොයලා දෙන්න ඔහුට සිද්ද වෙනවා. ඒවගේම මිස්ටර් චන්ඩ්ලර් බ්‍රෝනාව ග්‍රෑන්ඩ් ගිග්නෝල් රංග ශාලාවට එක්කගෙන යනවා. ඩෝරියන් ග්‍රේ එහිදී වැනෙස්සා සමඟ ඉන්නවා. ඒත් ඔහු උනන්දු වෙන්නේ චන්ඩ්ලර් ගැනයි. අද කතාවේ මාතෘකාව ගැන කතාව ආරම්භයේදීම දැනගන්න පුලුවන් වෙයි. ඒවගේම ඒ ගැන පොඩ්ඩක් හැමෝම සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා. අද කතාවට 7.7ක IMDB අගයක් තියනවා. අද කතාව විකාශනය 2014 ජූනි 01 වෙනිදා.
ඉතින් ඔයාලට අද කතාවත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම ලිපි ටිකත් කියවලා අපේ කතාමාලාව ගැන අදහසක් ගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ කතාංගයෙන් හමුවෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!
“You Want To Be Someone
Else? Come With Me…”…”
–Dorian Gray-
1.29 GB (Complete Season) මෙතනින් බාගන්න
46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,042 downloadsDownload Penny.Dreadful.S01E04.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
10 comments
Sisira Hegoda
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
ashan
jayen jaya digatama karan yamu
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට. වැඩේ යනවා ලස්සනට.
ජය වේවා. !sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
devinda
thankz mcn
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.