Watch Trailer

Breaking Bad [S02 : E12] | අලුත් සාමාජිකයෙක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

පොඩිවට ගියපු ජෙසිගේ මෙත් බිස්නස් එක එක එක්කෙනා අතේ තමයි වුනේ. ඉතින් ඔය දේවල් වෙන අතරේ මේ මෙත් බෙදන්න ගියපු කොම්බෝට වෙඩි තියලා මරලා දානවා. මේ නිසා ස්කිනි පිට් එහෙම බයවෙලා ජෙසිගේ බිස්නස් එකෙන් අයින් වෙනවා. ඉතින් මේ නිසා මෙයාලට හදපු මෙත් ටික විකුණා ගන්න විදියක් නැති වෙනවා. මේ නිසා තමයි මෙයාලා සෝල් නිත…

s02 e12

පොඩිවට ගියපු ජෙසිගේ මෙත් බිස්නස් එක එක එක්කෙනා අතේ තමයි වුනේ. ඉතින් ඔය දේවල් වෙන අතරේ මේ මෙත් බෙදන්න ගියපු කොම්බෝට වෙඩි තියලා මරලා දානවා. මේ නිසා ස්කිනි පිට් එහෙම බයවෙලා ජෙසිගේ බිස්නස් එකෙන් අයින් වෙනවා. ඉතින් මේ නිසා මෙයාලට හදපු මෙත් ටික විකුණා ගන්න විදියක් නැති වෙනවා. මේ නිසා තමයි මෙයාලා සෝල් නිතිඥයාගෙන් උපදෙස් ගන්න ගියාම එයාලට අලුත් නියෝජිතයෙක්ව මුණගස්වන්න වැඩ කටයුතු සලස්වනවා.මුලින්ම වොල්ට්ට එයාව අදුනා ගන්න බැරි වුනත් පස්සේ එයා දැනගන්නවා ඒ කෙනා කෑම කඩයක අයිතිකාරයෙක් කියලා. මෙයාලගේ බිස්නස් එක වොල්ට් හිතුවෙ වත් නැති විදියට ඉක්මනින්ම කතා වෙනවා. ඒ නිසා මෙයා ජෙසීටත් නොකියා බිස්නස් එක කරනවා. ඇත්තටම වොල්ට්ට ජෙසිට කියන්න විදික් තිබුනේ නෑ. මොකද ජෙසී ජේන් එක්ක එකතු වෙලා කුඩු ගහලා මත්වෙලයි හිටියේ. ඊට පස්සේ වෙන දේ මේ කොටසින් බලාගමු.. . . ^_^ 

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

47,665 downloadsDownload Breaking-Bad-S02-E12.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

47,665 downloadsDownload Subtitles67 KB

30 comments

  1. akalanka

    thankz machan sub ekata

  2. danu

    thanks bro.. comments karanna be. mokak hari aulak tiyanawa server eke...

  3. Thanu

    Ela, thanku saho sub 1ta

  4. isuru

    thanks sahoo!

  5. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව එකායි.
    3ත් බලන්න මග බලාන ඉන්නෙ.
    ජය වේවා. !

  7. sajeevi

    thanks

  8. sameera

    thz machan

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය........

  15. prabath

    thanks bro..

  16. Sanath Perera

    Thanks for sub bro....

  17. Ishan Madusha

    Thanks saho sub 1ta.

  18. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  19. Kawshan98

    thnax sahooo

  20. Amila Mudalige

    Sub ekta Thanks

  21. Pramukmili

    Thanxx bro.........

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. suranuwan

    thanks...

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. Ayesh

    උපසිරසියට ස්තුතියි

  27. kennan

    Thanks !

  28. Shihan

    ජයෙන් ජය..

  29. Bimbisha

    thank you!

  30. Malith samarawickrama

    Thanks so much b.b season 2 eke subs walata.