මේ 24 කතාමාලාවේ අටවෙනි කොටසයි. මේ කොටසින් දැක්වෙන්නේ 11.00pm-12.00am අතර දේවල්. ගියවර කොටසේදී රැසියානුවන් විසින් ජැක්ව පැහැරගෙන යනවා. මෙවර කොටසෙන්, ජැක්ට ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන තැන හොයාගනිද? කියලා දැනගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!හැමෝටම ජයවේවා! ටොරන්ට් එක තුල ස…
මේ 24 කතාමාලාවේ අටවෙනි කොටසයි. මේ කොටසින් දැක්වෙන්නේ 11.00pm-12.00am අතර දේවල්. ගියවර කොටසේදී රැසියානුවන් විසින් ජැක්ව පැහැරගෙන යනවා. මෙවර කොටසෙන්, ජැක්ට ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන තැන හොයාගනිද? කියලා දැනගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
991 downloadsDownload 24-S08-E08.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
රොයිලි
තරිඳු ලක්ෂ්මන්
බොහොම ස්තුතියි සහෝ....!!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
ස්තුතියි, ඉසුරු මලේ...
ජය වේවා!
ShiRan
thanx machoo!! :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sanjeewa Jayasinghe
මේ subtitle වැඩ කරන්නෑනෙ. Episode 7,8 දෙකම වැඩකරන්නෑ.
Sanjeewa Jayasinghe
Thank you Subtitles වලට. මේ subtitle වැඩ කරන්නෑනෙ. Season 8 Episode 7,8 දෙකම වැඩකරන්නෑ.
hasith
tnx sahoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P