Watch Trailer

24 [S08 : E07] with Sinhala Subtitles | න්‍යෂ්ටික ද්‍රව්‍ය කාගේ ලගද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 24 කතාමාලාවට මගේ දායකත්වයත් ලබාදෙන්නයි සූදානම. ඇඩ්මින් සෙට් එකට ස්තූතිවන්ත වෙනවා අවස්තාව ලබාදීම ගැන. මේ කතාමාලාවේ හත්වෙනි කොටස. 10.00pm-11.00pm අතර වෙන දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. කතාව ගැන කෙටියෙන් සදහන් කිරීමක් කලොත්, ජැක් ව්ලැඩමියර් ඉන්න තැනට ගිහිල්ලා ඔහු මාර්ගයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය ති…

24 SE8

ඔන්න 24 කතාමාලාවට මගේ දායකත්වයත් ලබාදෙන්නයි සූදානම. ඇඩ්මින් සෙට් එකට ස්තූතිවන්ත වෙනවා අවස්තාව ලබාදීම ගැන. මේ කතාමාලාවේ හත්වෙනි කොටස. 10.00pm-11.00pm අතර වෙන දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. කතාව ගැන කෙටියෙන් සදහන් කිරීමක් කලොත්, ජැක් ව්ලැඩමියර් ඉන්න තැනට ගිහිල්ලා ඔහු මාර්ගයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙන්නේ කා ලගද? කියන එක දැනගන්න කරන උත්සහය මේ කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව සමගින් එකතුවෙන්න! මීලග කොටසින් මුනගැහෙමු!
හැමෝටම ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,067 downloadsDownload 24-S08-E07.rar115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,067 downloadsDownload Subtitles115 KB

8 comments

  1. tharindu madushanka

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chathu

    Saho... Mee sub eka play wenne nehane. kohomada eka hadaganne...? plz help me...

  4. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. නලින්

    ස්තුතියි, ඉසුරු මලේ..

    ජය වේවා!

  6. ShiRan

    thanx!!!

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. RANGA

    24 [S08 : E07] with Sinhala Subtitles | න්‍යෂ්ටික ද්‍රව්‍ය කාගේ ලගද? [සිංහල උපසිරැසි සමඟ]

    24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]

    ME DEKAMA SUB ENNE NE\