හොදයි එහෙනම් the player 7වෙනි කොටසත් අරගෙන ආව.එහෙනම් කට්ටිය කලින් කොටහා බලන්න ඇතිනේ. එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ .අපි අද කතාව දිහාවට හැරෙමු. අදත් ඉතින් වෙනද වගේම කේන්ට ඔට්ටුවක් ලැබෙනවා.වෙනදට කසේන්ද්‍රා එක්කනේ යන්නේ නමුත් අද යන්නේ ජොන්සන් එක්ක.ඉතින් මේ ඔට්ටුව තමයි FBI එකට කලින් බෝම්බකරුවෙක්ව අ…

හොදයි එහෙනම් the player 7වෙනි කොටසත් අරගෙන ආව.එහෙනම් කට්ටිය කලින් කොටහා බලන්න ඇතිනේ. එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ .අපි අද කතාව දිහාවට හැරෙමු.
අදත් ඉතින් වෙනද වගේම කේන්ට ඔට්ටුවක් ලැබෙනවා.වෙනදට කසේන්ද්‍රා එක්කනේ යන්නේ නමුත් අද යන්නේ ජොන්සන් එක්ක.ඉතින් මේ ඔට්ටුව තමයි FBI එකට කලින් බෝම්බකරුවෙක්ව අල්ලගන්න ඒක.ඉතින් මේක කරන අතරේ කසේන්ද්‍රා හොයාගන්නවා ජිනී ඉන්න තැනක්.ඒ කොහොමද කියලා බලාගන්නකෝ.ඒවගේම ජොන්සන්ගේ යාලුවා සැමුවෙල්ව අද කවුද මරලා දානවා. ඉතින් පේන විදිහට කවුරුහරි කෙනෙක් නිවස පස්සෙන් පන්නනවා.ආ ඒවගේම ජිනිගේ අම්මා ඇවිත් කියනවා ජිනී කියන්නේ කවදාවත්ම ඇත්ත කියපු කෙනෙක් නෙවෙයි කියලා .
හේ හේ එහෙනම් ඉතින් කට්ටිය බාගෙනම බලන්නකෝ.බාගෙන යනගමන් මටත් සලකලා යන්න ඕනේ.එහෙනම් අපි ඊලග කොටසින් හමුවෙමු.එතෙක් ඔබටත් මටත් බයිස්කෝප් අඩවියටත් ජයම වේවා.
274 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
77E277614F9FC4B130313C0EDA9392D09116EBBE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,042 downloadsDownload The.Player.S01E07.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Dimal
Sanj
Thanks
Saman Kumara
thanks machan sub ekata
chameera
thnks....................
bobby
Wow. Good. Thank you very much
Eranga Sandaruwan
සලකනවා සලකනවා. මේක දෙනකම් බලන් හිටියේ. බෝම ස්තූතියි. ජය වේවා
Thushara
මෙන්න ආවා.. එනකන් බලන් හිටියේ..
තෑන්ක්ස් සහෝ.....rajitha
Thanks saho......jayawewa.......!
Amila Kaushalya
ජය වේවා සහෝ
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshitha
thnx saho sub 1te :D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා !!!