3 Body Problem [S01 : E03] Sinhala Subtitles 3 Body Problem පළමු කතාමාලාවේ තුන්වෙනි කතාංගය අරගෙන ආවා.ඉතින් දැන් සාමාන්‍යයෙන් කතාව මොනවගේද කියලා අදහසක් ඔයාලට ලැබිලා ඇති.කලින් කතාංගයේදි විශේෂයෙන්ම ඔගී ලෝකයේ සියුම්ම නැනෝතන්තුව සොයාගන්න සමත්වුනා. මේක මිනිස් හිසකෙස් වලටත් වඩා 3000ගුණයක් හීනියි. ඒත් කාලග…

3 Body Problem පළමු කතාමාලාවේ තුන්වෙනි කතාංගය අරගෙන ආවා.ඉතින් දැන් සාමාන්‍යයෙන් කතාව මොනවගේද කියලා අදහසක් ඔයාලට ලැබිලා ඇති.කලින් කතාංගයේදි විශේෂයෙන්ම ඔගී ලෝකයේ සියුම්ම නැනෝතන්තුව සොයාගන්න සමත්වුනා.
මේක මිනිස් හිසකෙස් වලටත් වඩා 3000ගුණයක් හීනියි. ඒත් කාලගණනයට බයවුන එයා ටටියානා කිව්ව විදිහටම එයාගේ වැඩ හැම එකක්ම නතර කරලා දානවා.මේක ගැන හොයාගෙන ආව පොලිස් නිලධාරියාට ඔගී මේ ගැන හැමදෙයක්ම කියනවා. ඒත් CCTV බලන ඔගීට තේරෙනවා කවුරුහරි ඒවගෙන් ටටියානාව මකලා දාලා කියලා,මේ අතරේ ජින් සහ ජැක් එකතුවෙලා ගේම් එක තව ඉස්සරහට ගහගෙන යනවා.
කොච්චර ගැහුවත් මෙයාලට තවම මේ සූර්යයා ගැන ප්‍රශ්නය විසඳගන්න බැරිවුනා.ඒවගේම විල්ට අග්න්‍යාශයේ ටියුමර් එකක් හැදිලා කියලා දැනගන්න ලැබෙනවා.මේ විල්ට ජින් ගැන සෑහෙන ලොකු ඒකපාර්ශ්වික ආදරයක් තියනවා.
ඒවගේම යේ වෙන්ජී මේ රතු වෙරළ ව්‍යාපෘතිය ගැන ඇත්ත දැනගන්නවා.මේකෙන් කරන්නේ පිටසක්වල එක්ක සම්බන්ධතාවයක් ඇතිකරගන්න හදන මෙහෙයුමක්, ඉතින් යේ වෙන්ජී ඒකට නියම පොටක් පාදගන්නවා විතරක් නෙමේ, එයාට ඇත්තම පිටසක්වල ජීවීන් කොට්ඨාසයකින් පණිවුඩයකුත් එනවා.ඒ අතරම මෙයාලා අළුත් පරීක්ෂණාගාරයක් හදන්න තැනක් හොයාගෙන යනකොට,
මෙයාලට මයික් එවන්ස් හම්බවෙනවා.මේ මයික් එවන්ස් හදන්නේ වඳවෙලා යන කුරුළු විශේෂයක් බේරගන්න,
යේ වෙන්ජී මේකට එකඟවුනත් එයාගේ ප්‍රධානියෝ මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ.
මේකෙන් හිත අමනාප කරගත්ත යේ වෙන්ජී මිනිහෙකුට තමන්ගේ වර්ගයාට එරෙහිව ගන්න පුළුවන් නරකම තීරණය ගන්නවා,
මෙයා පිටසක්වල ජීවීන්ගේ අනතුරු ඇඟවීම්වත් සලකන්නේ නැතුව එයාලට පෘථිවියට එන්න කියනවා.
ඉතින් මේ තීරණය කොයිතරම් සාධාරණද? මිනිස්සු ඔය කියන තරම්ම වෛරස් එකක්ද? (ඔව්.)
මේ එන පිටසක්වලයෝ මොනවගේ කට්ටියක්ද? එයාලා සාමකාමීද? නැත්තන් ආක්‍රමණශීලීද?
ජැක් සහ ජින්ට මේ ගේම් එක ඉවර කරගන්න පුළුවන් වෙයිද?
ටටියානා කියන ගැහැණු කෙනා මේක සම්බන්ධ වෙන්නේ කොහොමද?
අද කොටස නම් ගින්දර වගේ තමා, එහෙනම් ගිහින් රසවිඳින්න.
ඉතිරි කොටස් අරගෙන එනකන් ඉවසලා ඉන්නකෝ!!
3 Body Problem,3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,568 downloadsDownload 3-Body-Problem-S01-E03.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 Body Problem Sinhala Subtitles
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
13 comments
Kantha_DLA
Anonymous
pls upload rest asap thanks.
Umesh Bandara
Thank you
Bhathiya
Thankss...macho...
Jaya wewa...!!!!!Buddhika Lakmal
Thanks saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයIshan Madusha
බොහෝම ස්තූතියි...
Sahan Gayantha
thanks a lot SK saho sub ekata
sahan malinga
Thank you-
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Lol
Dewadithya
Thanks for Sub!
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3 Body Problem [S01 : E03] Sinhala Subtitles | ඇත්තටම මිනිස්සු ලෝකෙට පිලිකාවක්ද?? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Your-paragraph-text-4.jpg)



ගොඩක්ම ස්තූතියි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!