3 Body Problem [S01 : E02] Sinhala Subtitles 3 Body Problem පළමු කතාමාලාවේ දෙවනි කතාංගය අරගෙන ආවා. පළවෙනි එකේ ලිපියෙදි සම්පුර්ණ පැහැදිලි කිරීමක් කළානේ. ඒක නිසා පසුගිය කොටස කෙටියෙන් මතක් කරගෙන ඉක්මනට අද කතාවට යමු. සෝල්ගේ වැඩබලන වේරා යේ සියදිවි නසාගත්තා, ඒවගේම තව විද්‍යාඥයෝ 32ක් සියදිවි නසාගෙන තියනවා…

3 Body Problem පළමු කතාමාලාවේ දෙවනි කතාංගය අරගෙන ආවා.
පළවෙනි එකේ ලිපියෙදි සම්පුර්ණ පැහැදිලි කිරීමක් කළානේ.
ඒක නිසා පසුගිය කොටස කෙටියෙන් මතක් කරගෙන ඉක්මනට අද කතාවට යමු.
සෝල්ගේ වැඩබලන වේරා යේ සියදිවි නසාගත්තා, ඒවගේම තව විද්‍යාඥයෝ 32ක් සියදිවි නසාගෙන තියනවා.
ඒවගේම තාත්තා නැතිවුන දුකෙන් ඉන්න යේ වෙන්ජීව රතු වෙරළ ව්‍යාපෘතිය කියලා එකකට බඳවා ගන්නවා.
ඉතින් අපිට දකින්න ලැබුනා වේරා යේ කියන්නේ යේ වෙන්ජීගේ දුව කියලා
එයාගේ ගෙදරට ගියපු ජින්ට, වේරාගේ VR ගේම් එකක් හම්බවෙනවා.
ගේම් එකේ තියෙන්නේ එක ශිෂ්ඨාචාරයක් සූර්යයාගෙන් බේරගන්න කාලයක් ගණනය කරන්න.
ඒ අතරේ ඔගීට ක්ලබ් එකේදී ටටියානා කියලා කෙල්ලෙක්ව හම්බවෙනවා.
එයාට ඔගීට මේ පේන කාල ගණනය නතර කරගන්න අදහසක් දෙනවා.
ඒත් ඔගී නම් එකපාරටම ඒකට කැමතිවෙන්නේ නැහැ, ඉතින් ටටියානා ඔගීට යන්න තැනක් දෙනවා.
සෝල් එක්ක මෙතනට ගියපු ඔගීට තමන්ගේ ඇස් වලට අදහාගන්න බැරිදෙයක් දකින්න හම්බවෙනවා.
ඉතින් අද කොටසෙදි මේ ටටියානා කියන්නේ කවුද?
එයා මේ දේවල් ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද?
මේ විද්‍යාඥයෝ සියදිවි නසාගන්න හේතුව මොකක්ද කවුරුහරි එයාලව මරනවද?
ඔගීටත් ඒ ඉරණමම අත්වෙයිද? එහෙම නැත්තන් එයා තමන්ගේ වැඩ නවත්තයිද?
මේ වීඩියෝ ගේම් එකේ තේරුම මොකක්ද? ජින්ට එකෙන් දිනන්න ලැබෙයිද?
රතු වෙරළ ව්‍යාපෘතිය කියන්නේ ඇත්තටම මොකක්ද?
මේ තරු කතාකරවන්න තරම් බලයක් තියෙන්නේ කාටද? ඒ රුසියාවටද, ඇමරිකාවටද?
3 Body Problem,3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,351 downloadsDownload 3-Body-Problem-S01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 Body Problem Sinhala Subtitles
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
10 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Thusitha
Thanks brother ...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයIshan Madusha
බොහෝම ස්තූතියි...
Sahan Gayantha
thanks a lot Vimukthi saho sub ekata
sahan malinga
Thank you-.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3 Body Problem [S01 : E02] Sinhala Subtitles | තරු ඇස් කතා කළේ කාටද?? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Your-paragraph-text-4.jpg)



thanks machan sub ekata