Watch Trailer

3 Body Problem [S01 : E04] Sinhala Subtitles | ත්‍රෛදේහකයෝ… [සිංහල උපසිරසි]

3 Body Problem [S01 : E04] Sinhala Subtitles ඔන්න නම් පුරුදු විදිහටම 3 Body Problem කතාමාලාවේ 4වෙනි කතාංගය අරගෙන ආවා. දැන් කතාවේ තත්ත්වය කොහොමද ? ගින්දර වගේ නේද? ඔන්න කලින් කතාංගයේදි ඔයාලට මේ 3 Body Problem කියන එක හරියටම තේරුම් යන්න ඇති. මේකෙදි එක ග්‍රහලෝකයක් සූර්යයන් 3දෙනෙකුගේ ග්‍රහණයට ලක්වෙලා ති…

3 Body Problem Sinhala Subtitles

ඔන්න නම් පුරුදු විදිහටම 3 Body Problem කතාමාලාවේ 4වෙනි කතාංගය අරගෙන ආවා.
දැන් කතාවේ තත්ත්වය කොහොමද ? ගින්දර වගේ නේද?
ඔන්න කලින් කතාංගයේදි ඔයාලට මේ 3 Body Problem කියන එක හරියටම තේරුම් යන්න ඇති.
මේකෙදි එක ග්‍රහලෝකයක් සූර්යයන් 3දෙනෙකුගේ ග්‍රහණයට ලක්වෙලා තියෙන්නේ.
ඉතින් දවල් කොයිවෙලේද රෑ කොයිවෙලේද කියලා හරියටම කියන්න බැරි කාල තියනවා,
ඒ අතරේ මේ ග්‍රහලෝකය එක සූර්යයෙක් දිහාට ඇඳිලා ගියොත් එතකොට සාමාන්‍ය කාලයක් ගතකරන්න පුළුවන් වෙනවා.
ඒත් වැඩිකාලයකට නෙමේ, මොකද කොහෙන් ගියත් මේ 3 Body Problem එකේ අවසානය විනාශයම තමයි.
ඉතින් මේ වීඩියෝ ගේම් එකේ ඇත්තම අරමුණ මොකක්ද කියලා ටටියානා පැහැදිලි කරලා දුන්නනේ.
ඉතින් මේ පිටසක්වලයෝ එහෙමත් නැත්තන් “San Ti” (දේහ තුනක් ඇත්තෝ) ඉන්නේ මේවගේ ග්‍රහලෝකෙක.
අපේ යේ වෙන්ජී අක්කා යවපු පණිවුඩය නිසා මෙයාලා දැන් පෘථිවියට එනවා ජීවත් වෙන්නට.
ටටියානා කරපු පැහැදිලි කිරීම ජැක්ට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ, ඉතින් මෙයා ඒ ගැන පොලිසියට
කියන්න හදනකොට තමයි ටටියානා මොනවගේ කෙනෙක්ද කියලා අපි දැක්කේ.

අද කතාවෙදි මයික් එවන්ස් මේ සිදුවීම් වලට එකතු වුනේ කොහොමද?
මේ ත්‍රෛදේහකයෝ එයාලා කියන තරම්ම හොඳ ජීවීන් කොට්ඨාසයක්ද?
මේ ගැන දැනගන්න මිනිස්සු මොනවගේ ප්‍රතිචාර දක්වයිද?

අද කොටසින් මේ හැමදෙයක් ගැන ඔයාලට දැනගන්න පුළුවන්…
ඉතිරි කොටස් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
සුබ දවසක්!!!

3 Body Problem,3 Body Problem Sinhala Subtitles  

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,171 downloadsDownload 3-Body-Problem-S01-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

3 Body Problem Sinhala Subtitles

Subtitles

7,171 downloadsDownload Subtitles21 KB

10 comments

  1. Anonymous

    next tikath ikmata denna boss

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Das

    ආසාවෙන් බලනවා, සබ සුපිරි

  4. vilana

    thanks for subtitle

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Sahan Gayantha

    thank you so much

  7. sahan malinga

    Thank you-.

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Dewadithya

    Thanks for Sub!

  10. chinthaka chathuranga

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.