86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 22 සහ 23 කොටස් හෙවත් අවසාන කොටස් වලට යමු.
කතාවේ ප්‍රධානම සහ දැවැන්තම මෙහෙයුම වුනු මොර්ෆො නම් අතිශය දිගු දුර රේල් කාල තුවක්කුවක් විනාශ කිරීමේ මෙහෙයුම ශින් ප්‍රමුඛ එයිටි සික්ස් කණ්ඩායමට පැවරුනා. මුලදී මොර්ෆො පිටුපස ශින් හඹාගෙන ගියත් ප්‍රතිප්‍රහාර හමුවේ ශින්ට පසු බසින්න සිද්ධ උනා. ආයෙත් මොර්ෆො හඹාගෙන ගිය ශින් ඇතුළු කණ්ඩායමට තදබල හානි සිද්ධ උනත්, ලැබුනු තවත් උදව් හමුවේ ශින්ගේ පවුලේ කෙනෙක්ම පදවපු මේ මොර්ෆො කාල තුවක්කුවේ හිටපු නියමු අතුරු මුහුණත විනාශ කරන්න ශින් සමත් වුනා. ඒත් එක්කම මොර්ෆො කාල තුවක්කුවක් ස්වයං විනාශ වීමකට ලක් උනේ එතන හිටපු ශින් ඇතුළු කාටවත් ඒ ගැන දැනගන්නට වෙලාවක් ඉතුරු නොකරමයි.
ඉතින් අවසානයට මොකද වෙන්නෙ? ප්‍රශ්න කිහිපයක්ම පහුගිය කොටසින් අපිට ඉතුරු කළා. ඒ වගේම හුඟ කාලයක් අපිට දකින්න ලැබුනෙ නැති මේජර් මිලීසෙට මොකද උනේ? නරඹන්න මේ කොටස් දෙකත්. මේක ඔබේ හදවතට දැනෙන තවත් කතාවක් බවට විශ්වාසයි. නොනිමි යුද්ධයක තවත් අඳුරු සහ ලස්සන කතාවක් අරන් ආපු කතාවක් විදිහට මේ Eighty Six නම් කරන්න එහි අවසානය එක්ක අනිවාරෙන්ම හැකියාව ලැබේවි. එක විශේෂ කතාංගයක් සහ සම්පූර්ණ කොටස් 23 ක් පුරා දිග හැරුනු මේ Eighty Six හි මීළඟ අදියරක් හෙවත් Season 2 එකක් ගැන නිළ තොරතුරක් නම් මේ වෙද්දිත් නිකුත් වෙලා නෑ. එහෙම මීළඟ අදියරක් ආවොත් ඒ තුළින් අපි ආයෙත් හමුවේවි. එහෙනම් තවත් කතාවකින් මුණ ගැහෙනකල් හැමෝටම Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
140 downloadsDownload 86-Eighty-Six-S01-E22-E23-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![86 – Eighty Six [S01 : E22 & E23] Sinhala Subtitles | හමුවීම ආරම්භයක්ද? අවසානයක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/Eighty-Six-S01Part2-Banner-01.jpg)

