Raakshasa S01 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න හතර වෙනි කොටස දැන් දැන් මේ කතාව රසවත් වේගෙන එනවා. වගේ දිගින් දිගටම වෙන අතුරුදහන් වීම්. සොයා ගන්නා සිරුරු කොටස්. දිගේ එක් අතක් හඳුනා ගනු ලබනවා. ඒ හෝඩුවාවල් ඔස්සේ දැන් ඇස යන්නේ කිසිවෙකු නොසිතන තැනකට. බීරා අර මෝඩ අහිංසක සේවකයා වෙත දැන් සැකය එල්ල වෙමින් ත…
Raakshasa S01 Sinhala Subtitles
ආයුබෝවන්, මෙන්න හතර වෙනි කොටස
දැන් දැන් මේ කතාව රසවත් වේගෙන එනවා. වගේ දිගින් දිගටම වෙන අතුරුදහන් වීම්. සොයා ගන්නා සිරුරු කොටස්. දිගේ එක් අතක් හඳුනා ගනු ලබනවා. ඒ හෝඩුවාවල් ඔස්සේ දැන් ඇස යන්නේ කිසිවෙකු නොසිතන තැනකට. බීරා අර මෝඩ අහිංසක සේවකයා වෙත දැන් සැකය එල්ල වෙමින් තිබෙනවා. බීරා එහෙම එකෙක් නෙමෙයි. ඔයාවත් මාව විශ්වාස කරන්න. එහෙමයි සේරම කියන්නෙ. බලමු ඇත්තටම රාක්ෂයා බීරාද කියල. ඒත් මෙච්චර ඉක්මණින් එහෙම මිනී මෞවා හම්බ වෙයිද? තව කොටස් හතරක්ම තියෙනවනෙ. මේකත් බලන්න.
විජය රාඝවේන්ද්‍රා, මයුරි කියාත්‍රි, අවිනාශ්, මහදේව් හදපාද්. අප්පන්නා සහ ජහන්ගිර් මෙහි රඟපාද්දි අධ්‍යක්ෂණය සුහාන් ප්‍රසාද් විසින් සිදු කර තිබෙනවා. එහෙනම් තුන් වැන්නෙන් හමු වෙමු.
ආයුබෝවන්.
Raakshasa S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
542 downloadsDownload Raakshasa-S01E04.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles

Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakshasa [S01 : E04] Sinhala Subtitles | මග අවසන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Raakshasa-S01-1.jpg)



සබ්එකට ස්තූථියි බන්දුල සහෝ