මේ සොදුරු ආදර කතාවේ අද ඔබ වෙත පිරිනමන්නේ අවසන් කොටසයි, මේ තාක් අපත් එක්ක රැදී සිටි ඔබට තුති! ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන ප…
මේ සොදුරු ආදර කතාවේ අද ඔබ වෙත පිරිනමන්නේ අවසන් කොටසයි, මේ තාක් අපත් එක්ක රැදී සිටි ඔබට තුති!
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා.
පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.
ලබැදි පාඨක ඔබට මා පවසන්නේ මෙපමණයි. මින් ඉදිරියට කොටසින් කොටස ඔබේ ඇස් මානයේ දිගහැරෙන මේ අසීමාන්තික, සංවේදි ප්‍රේම වෘතාන්තයට ඔබ ආදරය කරනවා නිසැකයි. ඉතින් අත්විදින්න මේ ආදර තිළිණය. එකී චරිත තුල ජීවත් වී මා අකුරු කරමින් උපසිරැසි ගැන්වූ A THOUSAND DAYS PROMISE කොරියානු ටෙලි සිත්තම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න acadd185d26bee250fd10560a76f734941c17156 1.0 GB කොපිය මෙතනින් බාගන්න 71FB84925932E9DF9F054C4D7E59AC53F54B8F9D 150 MB (3.0 GB) කොපිය බාගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
802 downloadsDownload A-Thousand-Days-Promise-2011-E20.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
33 comments
Nisal Lakshan
amilatk
jayen jaya!!!!
vee
maxxa sahodaraya
eranga
niyamayi saho iwara wenakm dunna akata :D
ccnp
Thanks
rusuru | රුසිරු
නියමයි මේකත් ඉවරයිනේ ජය!!!
vee
maxxa maxxa
senuri
godaaaaaaaaaaaaaaaak thanks maka dunnata...digatama korean tv series walata sub dai kiyla hitnwa...good luck sahooo!!!
udara
jaya wewa...okkma sub dunnta thnx mchn! twa Korean ekak oni mchn....
siraj
අපට උපකාර කලාට බොහෝම තුති.
ඉදිරියේදී තවත් ඒවට උපසිරැසි ගැන්‍වීමට
අවැසි ශක්‍තිය ලැබේවා යැයි පතමි.mudiya / මුදියා
ඔන්න එහෙනම් ඒකත් ඉවරයි නේද.
මේ වගේ ලස්සන කතා සිංහලෙන් අපිට ගේන එකට නම් ස්තූති කරන්න වචන නෑ පැතුමො.
ඉවර වෙනකන්ම මේ ලස්සන කතාව අපිට ගෙනාපු ඔයාගේ උත්සහයට හිස නමා ආචාර කරනව.
තවත් අළුත් වැඩක් එක්ක එන්න කියල ආරාධනා කරනව අපිව හමුවෙන්න.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!Chanukz
Great work machn.. really enjoy it.. thanks & keep it up bro !!!
“චූටී මල්ලි”
එල
තවත්
ලස්සන කතාවක අවසානය
තව එකක් කරමු නෙහ්
සබට තුති
ඔබට ජය.................Dhananjaya Nuwan
ජය වේවා මචන්!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha sameera
පැතුම් අතුකෝරල තැන්ක්ස් අබ එකට.සබ් එක දීල ඉවර කරපු එක ගන්නම් සන්තෝසයි.ගොඩක් පිං අපි වෙනුවෙන් සබ් දෙනවට.තම කොරියන් එකක් දෙන්න සටන් විහිළු තියෙන එකක් වගේ,නැත්තම් රොබින් හුඩ් එකට වගේ සබ් දෙන්නකෝ,
අලුතෙන් ආපු රොබින් හුඩ් ටීවී සීරියස් එකට Robin Hood (2006– )pushpe
THANKS BRO.THAWA THAWA HODA AWA ISSARAHATA DEMU.JAYAWEWA
Nisha
නියමයි මචන්. අවසානය දක්වාම රස වින්දා.
බොහොම ස්තූතියි…!
තවත් කොරියන් drama එකක් කරන්න ශක්‍තිය ලැබේවා.වරුණ
මේකෙ පළවෙනි කොටස විතරයිනෙ බාන්න පුළුවන් කොහොමද ඉතුරු කොටස් ටික බාගන්නෙ? උදවු කරන්නකො
hashan
roswell ekatat sinhala subtitle genna
hashan
me web eka mama dakapu hodama web eka
hashan
jenny & juno koorean film ekata sinhala subtitle genna
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍herry
එල
තවත්
ලස්සන කතාවක අවසානය
තව එකක් කරමු නෙහ්
සබට තුති
ඔබට ජයherry
එල
තවත්
ලස්සන කතාවක අවසානය
තව එකක් කරමු නෙහ්
සබට තුති
ඔබට ජය……………..dilshan
saho you are beautiful,heartstrings,dream high wage Korean dramas walath sub denna.korean kata balana set eka kemati wewi.
widuranga
thanx brooooooooooooooooooo
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
<marquu behavior= "slide" direction = "left" :) උපසිරැසියට තුති……. :)
srkpoorna
49days kiyala korean Drama ekak thiyanawa eka niyamai. pattama kathawak. ekata sub dennako. patta love story ekak. 49 days.
Dulaj
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න
meke theruma mokakda...???ඇඩ්මින්
ඔය ටොරන්ට් එකේ සියලුම කොටස් ඇතුලත් වෙනවා. එහි සම්පූර්ණ සයිස් එක තමා 3GB කියන්නේ. නමුත් මේ EP20 කියන කොටසේ වීඩියෝ එකේ සයිස් එක 150 MB. ඔයාට පුලුවන් ඒ ලින්ක් එකට උඩින් කියල තියන විදියට එකින් එක එපිසෝඩ් බාගන්න.
hashan salinda
a thousand days promise supirima supiri me wage kata godak denna.
Buddhika
thank you brother. I downloaded all your subs in this series. Interesting story.....
seed level very low int this torrent...
I can give a solution. I checked...download flash(.mp4 type) videos wth IDM using below url. 360p quality videos nicely match with these subs...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![A Thousand Days’ Promise [EP 20] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/A-Thousand-Days-Promise-555x250.jpg)

maru maru