Watch Trailer

Homeland [3×09 – One Last Time] | තව එක් වතාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම අරගෙන ආවේ. ඔයාලා දැනටමත් දන්නවා මේ කතා මාලාවේ 4 වෙනි අදියරටත් දිගුවක් ලබලා තියෙන බව. හොඳයි අපි බොහොම කුතුහලයෙන් පිරුණු අපිට සෑහෙන ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරපු ගියවර කොටස බලන්න ඇති කියලා හිතනවා.…

homeland season 3
හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම අරගෙන ආවේ. ඔයාලා දැනටමත් දන්නවා මේ කතා මාලාවේ 4 වෙනි අදියරටත් දිගුවක් ලබලා තියෙන බව.

හොඳයි අපි බොහොම කුතුහලයෙන් පිරුණු අපිට සෑහෙන ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරපු ගියවර කොටස බලන්න ඇති කියලා හිතනවා. පළමුවෙන්ම ජවාඩී විසින් කැරීට කියපු ව්දිය අනුව තවමත් ඇමරිකාව තුළ සිටින ලැන්ග්ලි බෝම්බය සාදපු කෙනාව අල්ලගන්න උත්සහ කරනවා. ඒත් තම ඉපදින්න ඉන්න දරුවා වෙනුවෙන් බ්‍රෝඩිව නිදහස් කරගැනීමේ අරමුණෙන් ඉන්න කැරීට වෙඩි වැදීමෙන් තමා ඒක අවසාන වෙන්නේ. අවසානයේ බෝම්බකරුත් මිය යනවා. ඒ වගේම කවුරුවත් නොහිතපු විදියට සෝල් යනවා බ්‍රෝඩීව රඳවාගෙන ඉන්න තැනට ඩොලර් මිලියන 10 ත් අරගෙන. ඒ කියන්නේ ඉස්සරහට බ්‍රෝඩිගෙන් තව වැඩි දායකත්වයක් ලැබේවී.

දැන් අර මීරා ගේ අනියම් පෙම්වතා කවුරු වෙන්න පුළුවන්ද? අද ඉඳන් පටන් ගන්න සෝල්ගේ මෙහෙයුමේ දෙවෙනි අදියර මොකක්ද?

බලමුකෝ ඉස්සරහට නේද? ඔන්න එහෙනම් කට්ටියට බාගෙන බලන්න ඉඩ දෙනවා.258

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

7e94b24f6a7da6ef97ca83f792a46b895e007d91

330 MB කොපිය මෙතනින් බාගන්න

c2a709d37dff75419bb237ff901a5c455d9dd24b

1.3 GB කොපිය මෙතනින් බාගන්න

d67611feafbc67d45e4175c48d73650801e9ae7c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,463 downloadsDownload HomelandS03E09.Sinhala.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,463 downloadsDownload Subtitles76 KB

30 comments

  1. RICHI

    ela ada mama eka...

  2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    රොයිලි අයියට කියන්න, හෙන ගහන්න වහිනවා වගේම අකුණු ගහනවා...
    ඒත් මම නෙට් ඔන් කරගෙන මේ මගුලේ එල්ලිලා ඉන්නවා..මොකද සබ ගන්න බලාගෙන..
    වැඩි හරියක් මේකට වග කියන්න ඕනේ අදනම් වාසල අයියා...
    මොකද ස්ටේටස් එකක් දාලා තිබ්බ කතාව ගැන..
    ඉවසන් ඉන්ටමැ බැරි උනා..
    අනේ, අපේ බ්‍රොඩි අයියට වෙච්චි දෙයක්...
    අනික මේ සෝල් කාරය හෙන ගේම් ප්ලෑන් කාරයෙක් නොවැ..
    ඔන්න ගත්තා...
    සබ් එක..මම ගියා..
    අම්මා පොල්ලක් අරගෙන එන්න කලින්...

  3. tharu

    thanks aiye ela

  4. nuwan

    elama thamai jaya wewa.......!

  5. Alex

    Thanx Sahoooooooooo,,,,,,,niyamai

  6. ශාන් විමුක්ති [ විමා]

    කතාවනම් දැන් මරු හොදේ
    හතරවෙනි එකක් එනවා කියන එක අපිටනම් හොද ආරන්චියක් ඉතින්
    රොයිලි කොලුවට ඒතරම් හොද දෙයක් නම් නෙමෙයි වගේ ඒක :p
    බොහොම ස්තුතියි කොලුවෝ සබට
    අවාසනාවට හෙට තමා බලන්න වෙන්නේ බන් :(

  7. “චූටී මල්ලි”

    4කුත් එනවද?
    අනෙ මන්දා
    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.....

  8. Shyam Chathuranga

    Katava nam hoday vage mula indala balanna ona. Vadath ekka balanna amaruy film ekak. Me mase TV Series ekaka season ekak down karala Internet ivaretama ivaray :(

  9. vernie

    අද කොටස මරු

  10. indika

    thnq

  11. shani

    thanks

  12. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට.අනිත් එකත් ආපු ගැන දෙන්න.ජය වේවා!!!

  13. dev

    bohoma stuti saho.... .

  14. dev

    bohoma stuti saho........ .

  15. UKDROX

    බොහොම ස්තුතියි සහෝ !!!!!! ඔන්න බා ගත්තා...

  16. me

    Thanks

  17. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.
    මේකනම් මරු හොඳේ.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  18. jina

    thanx ayyaa

  19. ප්‍රදීප් ඉරේෂ්

    පට්ටයි හොඳේ දැන් තමයි නැගලා යන්නේ සීරීස් එක...ඒක නෙවෙයි Ripper Street සීසන් 2 එකත් ඇවිත් නේද...පළවෙනි එක දුන්නා වගේ දෙවෙනි එකත් ඉක්මනට දෙන්නකෝ....

  20. Sanjeewa

    thanks machan. i'm waiting for next part. good luck.

  21. Pubudu Supun

    ස්තුතියි රොයිලි අයියේ :D

  22. ශාන් විමුක්ති [ විමා]

    මෙන්න සබ අරගන්නවා රොයිලියෝ

  23. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  28. Tharaka Lahiru

    ස්තුතියි

  29. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  30. waruna amarasuriya

    ane manda danda koheda season eka hariyata patan gaththe
    kohoma wunath sub ekata bohoma sthuthyi ayiye