Watch Trailer

The Planets (1999) [EP – 05] | දන්න සහ නොදන්න ග්‍රහලෝක [සිංහල උපසිරැසි සමඟ]

බෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම ගාණක් ඉන්නවා. ඊගාවට ඉන්නෙ දෙවෙනි යෝධයා සෙනසුරු. එයාට වලලුකාරි කියලත් කියනවා එයාගෙ තියෙන ලස්සන වළලු නිසා. එයාටත් චන්ද්‍රයින් හුඟාක් ඉන්නවා.වැඩිම චන්ද්‍රයින් ගාණක…

The Planetsබෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම ගාණක් ඉන්නවා. ඊගාවට ඉන්නෙ දෙවෙනි යෝධයා සෙනසුරු. එයාට වලලුකාරි කියලත් කියනවා එයාගෙ තියෙන ලස්සන වළලු නිසා. එයාටත් චන්ද්‍රයින් හුඟාක් ඉන්නවා.වැඩිම චන්ද්‍රයින් ගාණක් ඉන්නෙ මෙයාටයි. 16ක් ඉන්නවා. සෙනසුරුට අපේ වගේ තද පොළවක් නෑ. එයාගෙ පොළව හැදිල තියෙන්නේ වායූන් වලින්. එයාගෙ වටේ තියෙන පාට පාට වළලු නිසා තමයි එහෙම කියන්නෙ. චන්ද්‍රයෙක් කියන්නෙ, ග්‍රහලෝකයක් වටේ යන තවත් තරමින් පුංචි ග්‍රහලොවක්. ඒවාට උපග්‍රහයින් කියලත් කියනවා. පෘථිවියට උපග්‍රහයින් ඉන්නෙ එකයි.

මීට එහායින් ඉන්නේ; යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ කියන තුන්දෙනා. ඒ තුන්දෙනාම ලොකූ අයිස් තට්‍ටුවකින් වැහිලා තියෙන්නේ. ඒ අයට ඉර එළිය ලැබෙන්නෙ බොහොම ටිකයි. ඒ නිසා ඒ අයගේ උණුසුම හරිම අඩුයි. දැඩි ශීතලක් තමා තියෙන්නේ. හරිම අඳුරුයි. මේ අයටත් චන්ද්‍රයින් ඉන්නවා. දැනට අපි දන්න සහ නොදන්න තවත් මේ වගේ ග්‍රහමණ්ඩල ලක්ෂ ගාණක් තියෙන බව විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

631 downloadsDownload BBC-The-Planets-EP05.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

631 downloadsDownload Subtitles27 KB

25 comments

  1. vee

    maxxa watina wadak

  2. ccnp

    Thanks

  3. isuru

    pattama katwhak machan

  4. kalinga

    වටිනා කතාවක් දන්නේ නැති හුගක් දැන ගන්නවා මේවායින්

  5. ositha

    supirima saho

  6. asiri

    aniwa balanawa thxzzzzz

  7. Hasitha prasad

    good work machan

  8. shann

    සුපිරිම මචං

  9. yeshu

    thankZ

  10. danushka

    thanks machan,,,

  11. mudiya / මුදියා

    එකළඟ නමල වගේ නේද.
    නියමයි නියමයි පැතුමො.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  12. “චූටී මල්ලි”

    අනික් ටිකත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.................

  13. චතුරංග සුරාජ් පෙරේරා

    මේව කොහොම මිස් කරන්නද සහෝ චිත්‍රපට විතරක් බලල මදි මේවගේ ගොඩක් වටින් ඒවලට සබ් දෙන එක නම් ගොඩක් වටිනව , ලිපියේ කැල්ලක් හැලිලද මන්ද කොහොම උනත් කමක් නැහැ වැඩේ නම් සුපිරියි පැතුම් සහෝ

    බොහොම ස්තුතියි සබ් වලට ජයවේවා !

  14. isuru

    බොහොම ස්තුතියි සබ් වලට ජයවේවා !

  15. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. sasanka

    patts

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,තව කොටස් තුනයි, අමතක නොකර ඒලියන් 04ත් දෙමු නේ,ජයවේවා.

  19. මිහාන්

    thank you !

  20. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  21. Tharindu Madushan

    එල එල

  22. tharindu

    thank u very much bro..!

  23. වරුණ නිරෝෂණ

    Thanks machan

  24. Nirosha Nirosha

    thank you

  25. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.