Watch Trailer

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් එක්ක රැඳිල හිටියනෙ, ඉතින් මේ කතා සමයෙ ප්‍රධාන අංගයක් වන ලමයින් 35දෙනෙකු පැහැරගැනීමේ සිද්දිය ගැන ඔයාලට පසුගිය සතියෙ පූර්ණ පැහැදීමක් ඇතිවෙන්න ඇති. කොටින්ම කිව්වොත් අගක් මුලක් නැතිව, කිසිම තේරුමක් නොදැන බලපු…

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් එක්ක රැඳිල හිටියනෙ, ඉතින් මේ කතා සමයෙ ප්‍රධාන අංගයක් වන ලමයින් 35දෙනෙකු පැහැරගැනීමේ සිද්දිය ගැන ඔයාලට පසුගිය සතියෙ පූර්ණ පැහැදීමක් ඇතිවෙන්න ඇති. කොටින්ම කිව්වොත් අගක් මුලක් නැතිව, කිසිම තේරුමක් නොදැන බලපු කොටස් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති පසුගිය කතාංගයෙන්.

අද කතාංගය ගැන පොඩි ඉඟියක් දීල මම ලිපිය අවසන් කරන්නම්. පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇතිනෙ පැහැරගන්න ලමයින්ව නිදහස් කරන්න නම් එයත් එක්ක සෙල්ලමකට එකතුවෙන්න අභේට අභියෝග කරනව. ඉතින් ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතල අභේට ඒකට එකඟ වෙනව ඇරෙන්න වෙනත් විකල්පයක් නැති බවක් පෙනෙන්නෙ. ඉතින් පැහැරගන්න එතනදි ඉදිරිපත් කරන අභියෝගය තමයි එයාම බිත්තියේ ඇදපු චිත්‍රය, ඒක දිහා අවධානයෙන් තව පාරක් බලන්න. ඒක මේ කතාංගයට කොච්චර වැදගත් වුනාද කියල මේ කොටස අවසානෙදි ඔයාලට වැටහෙයි. මීලඟ කොටසින් මුනගැහෙන තුරු ආයුබෝවන්!

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,383 downloadsDownload Abhay-2019-S02-E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,383 downloadsDownload Subtitles23 KB

20 comments

  1. DiLu

    enakm balan htye thanks bro

  2. Prabodha

    Godak sthuthi sahooo .

  3. Sulakshana

    Thank for sub

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. chameera

    sub ekata thanks saho

  6. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  7. Nilush Angana

    Sub ekata thanx

  8. indika75

    thanks..

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) .......

  11. Chandima Prasad

    Thanks Sub Ekata....jayawewa..ilaga ekath ikmanatama demu.

  12. Chaturanga Sampath

    බොහොම ස්තූති සබ් එකට Episode 5 ඇවිත් තියෙන්නෙ, එකෙත් සබ් එක ඉක්මනටම හදල දානවද

  13. Shanika

    Ikmnt ilaga ekath onaaa

  14. tharidu16

    2x5 කොටස මන්ද පමා.

  15. Chandima Prasad

    Thanks sub ekata....ilaga tikath release karama sub eka denna...

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  17. Anonymous

    Great job.nice tv series.

  18. Lahiru Lakshan

    thanks..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.