කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ගිය සතියෙ කොටසේ මතක ඇති කැඩගන් ඇතුළු පිරිස යතුර හොයාගෙන සැන්ටම්වලට ආවා. ෂෙයිඩ්හෙඩාට ශ්…

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.
ගිය සතියෙ කොටසේ මතක ඇති කැඩගන් ඇතුළු පිරිස යතුර හොයාගෙන සැන්ටම්වලට ආවා. ෂෙයිඩ්හෙඩාට ශ්‍රාවකයෝ හමුවේ කිසිම අවස්ථාවක් ලැබුනේ නැහැ සිය බලය පෙන්වන්න. අන්තිමේ ඔහුත් බිල් කැඩගන්ගෙ සිරකරුවෙක් බවට පත් වුනා. මේ කට්ටියත් ඇවිල්ලා යතුර හොයන අස්සෙම රතු හිරු නිසා කට්ටිය වියරු වැටෙන්න ගත්තා මතකනෙ. ඒ කොහොම නමුත් අන්තිමේ ක්ලාක් දැල්ල කැඩගන්ට දුන්නා. හැබැයි මතකනේ රතු හිරුගෙ බලපෑම නිසා ජොසෆින්ව පෙනී පෙනී හිටපු ගේබ්‍රියල් අන්තිමේ ඒක විනාශ කළා
කොහොම නමුත් මේ මොහොත වෙන කොට යළි කැඩගන්ව තම බාරයට ගන්න ක්ලාක් ඇතුළු පිරිස සමත් වුනා. ඒ නිසාම අනිත් අයව යවපු ලෝකෙට යන්න පාලමක් ඇරලා යන්න හදන කොටම බෙලමිට ෂෙයිඩ්හෙඩා මැඩීගෙ චිත්‍ර පොත දුන්නා. මේක දැකපු ක්ලාක් අන්තිමේ කළේ බෙලමිව මරලා දාපු එක. ඉතින් ඒ අනුව කතාවේ මුල ඉදලම හිටිය චරිතයක් ගිය සතියෙන් සමු ගත්තා.
අද කොටසින් බලාගන්න ලැබෙනවා කැඩගන් කට්ටියව යවපු ලෝකේ මොකක්ද කියලා. ඒ වගේම තමා මැඩීව බේරගන්න ක්ලාක් කරපු දෙයින් ඇත්තටම වැඩක් වුනාද නැද්ද කියන එක. ඒවගේම ඔන්න අද කොටසිනුත් තවත් චරිතයක් සමු ගන්නවා. එහෙමනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
23,693 downloadsDownload The-100-S07-E14.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
45 comments
Anonymous
Anonymous
Thanks bro
Dewadithya
Thanks for sub!
ravi_madu
එලම...
තෑන්ක්ස් සබ් එකට... ❤
vindya hansinee
Thanks for the Sub bro
Sandaru Nimsara
අම්මෝ නියමයි සහෝ
Pathiya
Thnkz bro. you did the great job for us. Thnkz again
sahangayantha
thanks a lot saho sub ekata
Deadwolf
Ela
Anonymous
Thanks bro subtitle ekata...
Anonymous
Thanks
MadRad0912
Thank you brother
Tharindu R Gunathilaka
patta anthimata mnwa weida mnda thanks sub ekata
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ආපු ගමන් බැලුවා... සුපිරියක්...mahesh
malli me sub karana oya antimata thankz kiynna ona oyata. mechara kal api meka beluwe oya hinda thawa kotas 2i. ubata godak isthuti malli. mechala kaalayak apiwa ekkan awata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asanka mapa
ස්තුතියි
LKSDM
Thanks for subtitle.
Agents of shield subtitles dena kenata kiyannko eekath ikmanata denna kiyalasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
prasanga
thanks...
indika75
thanks..
Anonymous
thanks mchn
Anonymous
එනකන් බලන් ඉන්නෙ හැමදාම
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
ab
thnx saho!!!!!!!!!!!!!!!!!!!!1
chinthaka.max4
thankx machan
kasun s. jayalath
sub ekata thak you frien....
Lahiru Lakshan
thanks...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Kavindu Gayan
Thanks machan sub ekata
Sadeep
Thanks bro....!!!!!!!
Anonymous
good job brother...thank you
Anonymous
Thank you
Achi
බොහොම ස්තුතියි සබ් එකට
aravinda
sub eka wada karanne nane..
ebuwa456
15 one ikmanata
Anonymous
Inata atha thiyan inna manussayage sticker eka
Hasantha
Thnsk you brother
supun
tz sub ekata....
Pasan
Thx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!lakshan
thanks .....................
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you so much. belamy mhema chater widihta merei kiyla nm hituwe ne.