මම ජරා මිනිස්සු දෙන්නෙක්ව මැරුව. එයාල පව් කාරයො. එයාලගෙ ආත්ම කිලිටි වෙන්න කලින්, මම එයාලව මරල දැම්ම. මම උන්ට මැරෙනකම් විදවන්න සැලැස්සුව. එයාලගෙ ජරා ශරීර දෙක NG මාර්ජ් එකෙන් කිලෝමිටර් 6කට එහායින් තියනව… ත්‍රිලර් අතරින් දාම ඝාතන වලට සම්බන්ධ එහෙමත් නැතිනම්, සීරියල් කිලින් තියන චිත්‍රපට නැරඹීමට කැමති ග…

මම ජරා මිනිස්සු දෙන්නෙක්ව මැරුව.
එයාල පව් කාරයො.
එයාලගෙ ආත්ම කිලිටි වෙන්න කලින්,
මම එයාලව මරල දැම්ම.
මම උන්ට මැරෙනකම් විදවන්න සැලැස්සුව.
එයාලගෙ ජරා ශරීර දෙක NG මාර්ජ් එකෙන්
කිලෝමිටර් 6කට එහායින් තියනව…
ත්‍රිලර් අතරින් දාම ඝාතන වලට සම්බන්ධ එහෙමත් නැතිනම්, සීරියල් කිලින් තියන චිත්‍රපට නැරඹීමට කැමති ගොඩක් අය ඉන්නවනෙ. ඉතින් එක එක ආකාරයෙ දාම ඝාතන රැල්ලක් එක පොකුරට බලන්න අවස්ථාව ලැබුනොත් කොහොමද?
ඔන්න ඉතින් අද මේ කතා මාලාවෙ හයවෙනි කතාංගය එක්කයි ඔයාල මේ එකතු වෙලා ඉන්නෙ. පරක්කු වුනාට සමාවෙන්න ඕන. දහසක් වැඩ රාජකාරි අස්සෙ මේක කරගෙන යන්නෙ. මෙතෙක් කතාව ඔයාල දන්නවනෙ. ප්‍රසිද්ධ පාසලක ලමයින් පිරිසක් පැහැරගැනීමකට ලක්වෙනව, පස්සෙ මේ ලමයින්ව පැහැරගත් පුද්ගලයා STF එක ලවා ඔහුගේ සැලසුම් දියත් කරගන්නව ඔයාල පහුගිය කොටස් වලත් දකින්න ඇතිනෙ. පැහැරගන්නා මොනතරම් සූක්ෂම විදිහට මේ දේවල් සැලසුම් කරල තියනවද කියල ඔයාල දකින්න ඇති. ඉතින් අද කොටසෙත් පැහැරගන්නගෙන් අභියෝගයක් STF එකට යොමු වෙනව. පොඩි විශේෂත්වයකුත් තියනව. ඉතින් කතාව බලලම ඒ මොකක්ද කියල හොයාගන්න. මීලඟ කොටසින් මුනගැහෙමු.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,914 downloadsDownload Abhay-2019-S02-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
15 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Prabodha
Godak sthuthi sahooo obata ...
Nilush Angana
Sub ekata thanx
Dewadithya
Thanks for sub!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු....Anonymous
ammoo kolla sub dala e denena satuta.digatama dapan e
Anonymous
ituru dekat denndooo
yohan
anik dekath dennako
Anonymous
broo anith ekath dandooooo
Anonymous
Abhay 07,08 දෙන් නැද්ද?
indika75
thanks..
Sahan Gayantha
thanks a lot saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!