ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙනි කතා සමයෙ 10 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් වතාවෙ අපේ කට්ටිය ටයිම් ලූප් එක්ක හිරවුනා. එකම දේ ආයෙ ආයෙම වෙන්න ගත්තා. ටයිම් ලූප් එකෙන් බේරිලා හිටියෙ ඩේසි සහා කෝල්සන් විතරයි. ඒ වගේම 10 වෙනි කොටස ගත්තම අතීතයට ගොඩක් හානි වෙන කොටසක් විදිහට බලාගන්න පුළුවන්. කොටි…

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙනි කතා සමයෙ 10 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් වතාවෙ අපේ කට්ටිය ටයිම් ලූප් එක්ක හිරවුනා. එකම දේ ආයෙ ආයෙම වෙන්න ගත්තා. ටයිම් ලූප් එකෙන් බේරිලා හිටියෙ ඩේසි සහා කෝල්සන් විතරයි. ඒ වගේම 10 වෙනි කොටස ගත්තම අතීතයට ගොඩක් හානි වෙන කොටසක් විදිහට බලාගන්න පුළුවන්. කොටින්ම නතෑනියල් ඉතිහාසය වනසනවා කියන්න පුළුවන්. එහෙනම් මාසයකට වඩා පමා වෙලා තියන එකේ වැඩි කතා නැතුව බලන්න. මම ගියා.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,304 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E10.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Anonymous
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු....
මේකනම් ඒ කාලෙම බැලුවා....Lasantiamarasingha
Hodai
Anonymous
Thanks machn ithuru tikath ikmmt demu
sisira
sub එකට ස්තුතියි. fikushima 50 ෆිල්ම් එකට සබ් ලබාදෙන්න
Roshan
Tnx
Roshan
ithiri tiketh sub Danna bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Kasun
Thank you for sub. Ilaga Sub eka denne kawaddooo.... Thawa masekindooo
chinthaka.max4
thankx machan
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
ඊලඟ එක දැන්ම දෙන්න එපා අපි තාම 9වෙනි කෙටස බලන්නේ..ඇයි එක කතා කොටසක් පැය 90ක් වගේ(පැය90ක්) දිගයි නෙවැ...ඒකනේ සතියම බලන්න 3ක් එක පාර දුන්නේ ....ඊලඟ 3 ලබන සතියේ දේවි....හ්ම්ම් ...දුන්නු සබ් ඒවාට බොහෝම ස්තුතියිි.....
Lahiruge thaththa
Reddak adan da bn kiyanne meeva masayakata vadaa parakkui vadi katha nathuva balanna kiyala appiriyai aise thamuseva. Velavata sub denna barinam menna vanda paw nodi ain wela palayan baiscope eken baiscope ekata ape thiyena respect ekath nathi nokara
Anonymous
sub denne naddooo
Sachith
Sub danne Naddooooo
UDARA DAMITH
ekASSdss
lakshan
thanks ...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks ....