මැක් ඇතුළු කණ්ඩායම බේරාගැනීමෙන් අනතුරුව ඔයාලට මතක ඇති ගිය එපියේ සිමන්ස් පැහැදිලි කරලා දුන්න කට්ටියට ටයිම් ඩ්‍රයිව් එකේ ගැටලුව ගැන පැනීම් ගැන. ඒ වගේම ඒක නතර කරන්න යෝ යෝගේ අක්‍රීය වෙලා තියන බලය කොයිතරම් අවශ්‍ය වෙනවාද කියන කාරණය මතු වුණා. ඩේසිගෙ යෝජනාවෙන් කතාව ආෆ්ටර්ලයිෆ් දිහාට හැරුනු හැටි. කෝරා, ආෆ්ට…

මැක් ඇතුළු කණ්ඩායම බේරාගැනීමෙන් අනතුරුව ඔයාලට මතක ඇති ගිය එපියේ සිමන්ස් පැහැදිලි කරලා දුන්න කට්ටියට ටයිම් ඩ්‍රයිව් එකේ ගැටලුව ගැන පැනීම් ගැන. ඒ වගේම ඒක නතර කරන්න යෝ යෝගේ අක්‍රීය වෙලා තියන බලය කොයිතරම් අවශ්‍ය වෙනවාද කියන කාරණය මතු වුණා. ඩේසිගෙ යෝජනාවෙන් කතාව ආෆ්ටර්ලයිෆ් දිහාට හැරුනු හැටි. කෝරා, ආෆ්ටලයිෆ් වල ඩේසීගේ මව උදව් කරමින් හිටපු ඉන්හියුමන් දැරිවි. කෝරාගේ තිබුණු බල අසංතුලන ගැටලුව. යෝයෝ මැදිහත් වුණ හැටි. නතානියල්ගේ ආගමනය. යෝයෝ, මේ සහ ඩේසිගේ මව නූලෙන් කොහොමහරි ආෆ්ටලයිෆ් වලින් පැනගත් හැටි. අන්තිමේදී සේරම ඉවර වෙලා යානයට පැමිණි යෝ යෝ ඇතුළු පිරිසට ඊ ළඟට මුහුණ දෙන්න වුණ නස්පැත්තිය. ටයිම් ඩ්‍රයිව් එක කොහොමහරි නැවතුනා වගේ මොකක්ද එකක් වෙලා ආය වැඩ කරන්න ගත්ත නේද. ඇත්තටම මොකද්ද වුණේ ඒ??
ඔන්න අද බලාගන්න පුළුවන් මොකද්ද වුණේ කියල හරියටම. අද නම් කතාව ගොඩාක් රසවත් එකක් වෙන්නයි යන්නේ. අද ඔන්න තනිකරම ටයිම් ලූප් එකක් ඇතුළේ අපේ කණ්ඩායම හිර වෙලා හරිම අකරතැබ්බයකට තමයි මුහුණ පාන්න යන්නේ. මං මොකුත්ම කියන්න යන්නේ නෑ. ඔයාලම බලාගන්නකො මොකද වෙන්නෙ කියලා. මේ කතා සමයේ මේ තාක් බලපු හොඳම එපිය මට අනුව නම්. හරි එහෙනම් මං ගියා. ඊළඟ එපිය අරගෙන ලහිරු ප්‍රසාද් සහෝදරයා ඒවි ඔයාල හමුවට. පටි තද කරගන්න ඔන්න එක පෙලට බලාගෙන යන්නයි තියෙන්නේ දැන් ඉතිං. ජය වේවා !!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,041 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E09.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #අචින්ත උදයංග
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Dewadithya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
අශාන් ලහිරු
EP 8 ඉඳන් 13 වෙනකන් Download කරලා බලන් ඉන්නවා සබ් දෙනකන්
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
UDARA DAMITH
ela
lakshan
thanks ...................
Advertisement



Thanks for sub!