Watch Trailer

Adolescence [S01 : E04] Sinhala Subtitles | සමාවෙන්න!

Adolescence Sinhala Subtitles ඉතින් මේ වසරේ මාර්තු මස 13වන දින පටන් Netflix ඔස්සේ විකාශනය වෙන්න පටන් ගත්තු ලොවක් කම්පනයට පත් කරපු ඒ නිර්මාණය Adolescence වෙබ් කතාමාලාවේ 4වන කොටස නොහොත් අවසානය සටහන් කරන්න තමයි මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ මොහොත වන විටත් මනාප 150,000ක අගයක් ඉක්මවා 8.3ක ඇති දැවැන්ත IM…

Adolescence Sinhala Subtitles

ඉතින් මේ වසරේ මාර්තු මස 13වන දින පටන් Netflix ඔස්සේ විකාශනය වෙන්න පටන් ගත්තු ලොවක් කම්පනයට පත් කරපු ඒ නිර්මාණය Adolescence වෙබ් කතාමාලාවේ 4වන කොටස නොහොත් අවසානය සටහන් කරන්න තමයි මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ මොහොත වන විටත් මනාප 150,000ක අගයක් ඉක්මවා 8.3ක ඇති දැවැන්ත IMDb අගයක් සටහන් කරගෙන තියෙනවා වගේම Netflix හි එදාමෙදාතුර වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් කළ ඉංග්‍රීසි භාෂා කතාමාලාවන්/කතාසමයන් අතර 4වන ස්ථානයට පත්වන්නටත් හැකි වෙලා තියෙන්නේ මාසයක් ඇතුලත කෙටි කාලයක් ඇතුළතයි. ඒ Wednesday (S01), Stranger Things (S04) සහ Monsters (S01) යන කතාසමයන්ට පමණක් දෙවැනි වෙමින්.

බලන්න! එච්චරයි කියන්න තියෙන්නේ සාරාංශයක් විදිහට. මේ අවසන් කොටස කියලා කලිනුත් කියපු නිසා මගේ ලිපිය මෙතනින් අවසන් කරනවා වැඩි දෙයක් ලිව්වට වැඩක් නොවෙන හේතුවෙන්ම. මේ වැඩේට මාවත් එක්කහු කරගත්තු බිම්සර සහෝදරයට ස්තූතිවන්ත වෙන ගමන් කලින් කොටස්වලට උපසිරැසි සපයපු සහෝදරයෝ හැමෝවමත් සිහිපත් කරනවා. අන්තීමට කියන්න තියෙන්නෙත් “බලන්න!” කියලම තමා.

එහෙනම් හැමෝටම ලබන්නා වූ සිංහල නව වසරේ සුබ දේවල්ම වෙන්න කියලා පතන ගමන් සමුගන්නවා.

Adolescence Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

1,774 downloadsDownload Adolescence-S01-E04-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Previous BT1

 

 

Adolescence Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

1,774 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Isuru Chamara

    Thanks

  2. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට වගේම මේ වැඩේට සහභාගි වුණාටත් බොහොම ස්තූතියි මයුර සහෝ. ජයවේවා!

  3. Dilshan

    ❤❤

  4. Achintha

    Thanks ane

  5. Vimal

    Thanks. The last of us aluth episode ekata sub dennako

    1. ඔලිව

      දෙන්නම් සහෝ. අවුරුදු නිසා මේ ටිකේ එහෙ මෙහෙ දුවනවා ඉතින්.

  6. Buddhika laKMal

    මේ සීරිස්එකට සබ් දුන්න හැමෝටම ස්තූතියි...
    ජයවේවා........

  7. පිල්

    සබට තුති මචන්...

  8. Ok

    Thanksss bro...awuruddta thagi denwta apita mhma

  9. Anonymous

    තව ඕන...❤✌️

  10. Anonymous

    Thanks a lot

  11. wdh

    Thanks a lot

  12. Sandaru Nimsara

    Thanks❤️