Watch Trailer

Agent Kim Reactivated [S01 : E05] Sinhala Subtitles | අනපේක්ෂිත වාසිය [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles පසුගිය කොටස් තුළින් තමන් වටා ගෙතුණු කුමන්ත්‍රණයේ සුලමුල සෙවූ කිම්, මේ වන විට සතුරන්ගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව අවසන්. හතරවැනි කොටසේ අවසානයත් සමඟ මතු වූ බරපතළ රහසක් ඔස්සේ ඉදිරියට යන කිම්ට, තමන් මෙතෙක් විශ්වාස කළ සමීපතමයෙකුගේ සැකකටයුතු හැසිරීමක් නිරීක්ෂණය කි…

Agent Kim Reactivated Sinhala Subtitles

පසුගිය කොටස් තුළින් තමන් වටා ගෙතුණු කුමන්ත්‍රණයේ සුලමුල සෙවූ කිම්, මේ වන විට සතුරන්ගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව අවසන්. හතරවැනි කොටසේ අවසානයත් සමඟ මතු වූ බරපතළ රහසක් ඔස්සේ ඉදිරියට යන කිම්ට, තමන් මෙතෙක් විශ්වාස කළ සමීපතමයෙකුගේ සැකකටයුතු හැසිරීමක් නිරීක්ෂණය කිරීමට සිදු වෙනවා.

‍කොටස් දහයකින් පස්වෙනි කොටස කියන්නෙ අපි දැන් ඉන්නෙ කතාවෙ හරි මැද. කලින් වගේම අදත් අතීතයයි වාර්තමානයයි මාරුවෙන් මාරුවට අපිට දැනගන්න පුලුවන් වෙනවා. දැන් කිම් පස්සෙන්  එන හැමෝම මින් ජි පස්සෙන් යන්න පටන් ගන්නවා. මොකද එයාලා තේරුම් ගන්නවා මින් ජි තමයි කිම්ට තියෙන එකම දුර්වලකම කියලා.

දිගටම දුවව හොයාගෙන යන ගමනෙදි කිම් නවතින්නෙ මියොන්ග්පෝ වරායෙ. ඒ වගේම තව අයත් කිම් පස්සෙන් මෙතනට යනවා. ඉතිං මෙතනදි තාත්තටයි දුවටයි එකතු වෙන්න පුලුවන් වෙයිද? අපි බලමු නේද…

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,603 downloadsDownload Agent-Kim-Reactivated-S01E05.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,603 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.