The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ මේ කොටසේදී ඔයාලට දැනගන්න ලැබේවි සයිලස් තව දුරටත් වැම්පයර් කෙනෙක් නෙමෙයි කියලා. සයිලස් දැන් මායාකාරයෙක්, ඉතින් එලේනා හදන්නේ සයිලස්ගේ උදව්වෙන් කොහොමහරි බොනීව බේරගන්න. ඒකට සයිලස් කැමති වෙනවා ඒ එක පොරොන්දුවක් පිට. ඒ ඩේමන් සයිලස්ට උදව් කරන්න ඕනේ අනිත…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ අද කොටස ෴

මේ කොටසේදී ඔයාලට දැනගන්න ලැබේවි සයිලස් තව දුරටත් වැම්පයර් කෙනෙක් නෙමෙයි කියලා. සයිලස් දැන් මායාකාරයෙක්, ඉතින් එලේනා හදන්නේ සයිලස්ගේ උදව්වෙන් කොහොමහරි බොනීව බේරගන්න. ඒකට සයිලස් කැමති වෙනවා ඒ එක පොරොන්දුවක් පිට. ඒ ඩේමන් සයිලස්ට උදව් කරන්න ඕනේ අනිත් පැත්තේ ලෝකයට සම්බන්ධ නැංගුරම විනාශ කරන්න. එහෙම කරන්නේ සයිලස්ට අමාරා කියන ගැහැණු කෙනා එක්ක ඉන්න ඕනේ නිසා කියලා කෙස්ටියා කියන මායාකාරිය දැනගන්නවා. ඒවගේමයි සයිලස් කැතරින් ගේ ලේ බිව්වා නිසා දැන් කැතරින් අමරණීය නැහැ. ඒ අතරේ කැතරින් ඩොක්ට වෙස්ව පැහැරගන්නවා එයාලා වැම්පයර්ලා කියන එක අමතක කරවන්න ඕනේ නිසා………. වැඩිදුර කියන්න යන්නේ නැහැ ඔයාලම කතාව බලලා තෙරුම්ගන්නකෝ… !!!!!!!!!!!!!!

 

කතාව : Handle With Care

අධ්‍යක්ෂණය : ජෙෆ්රි ජී. හන්ට්

රචනය : කෙවින් විලියම්සන්

විකාශය වූ දිනය : 2013 නොවැම්බර් 7

IMDB දර්ශක අගය : 8.1

 

෴ ප්‍රධාන නළු නිලියන් ෴

එලේනා ගිල්බට් – නිනා ඩොබ්‍රෙව්

ස්ටෙෆාන් සැල්වටෝ – පෝල් වෙස්ලි

ඩේමන් සැල්වටෝ – ඉයන් සමර්හෝල්ඩ

ජෙරමි ගිල්බට් – ස්ටීවන් ආර්.

කැරොලින් – කැන්ඩිස් කිංග්

බොනී බෙනෙට් – කැට් ග්‍රැහැම්

 

“ ඊළඟ කොටසින් නැවත හමුවෙමු . එතෙක් ඔබට ජය. “

 

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

118 downloadsDownload The-Vampire-Diaries-S05E06-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

වරුණ විනෝද්

Subtitles

118 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.