Ahsoka Season 01 Sinhala Subtitles මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ දෙවැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සොයාගත්ත රහස් සිතියම විකේතනය කරගන්නත් කළින්, බේලන්ගේ ශිෂ්‍යාව ඇතුළු පිරිස එය සබීන්ගෙන් පැහැරගෙන යනවා ඔබට මතක ඇති. ඒ එක්කම බේලන්ගේ ශිෂ්‍යාව වන ෂින් සබීන්ට ආලෝක කඩුවෙන් අනිනවා. සබීන්ට ම…
Ahsoka Season 01 Sinhala Subtitles
මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ දෙවැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සොයාගත්ත රහස් සිතියම විකේතනය කරගන්නත් කළින්, බේලන්ගේ ශිෂ්‍යාව ඇතුළු පිරිස එය සබීන්ගෙන් පැහැරගෙන යනවා ඔබට මතක ඇති. ඒ එක්කම බේලන්ගේ ශිෂ්‍යාව වන ෂින් සබීන්ට ආලෝක කඩුවෙන් අනිනවා. සබීන්ට මොනවා වෙයිද? අද එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
දෙවැනි කොටස – “Part Two: Toil and Trouble” – දෙවැනි කොටස: පරිශ්‍රමය සහ ගැටලුව
අධ්‍යක්ෂණය – Steph Green
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – අගෝස්තු 22, 2023
IMDb Ratings – 7.8/10

අද කොටසේ කතාව මෙහෙමයි වෙන්නේ. බේලන් සහ ෂින් සීටෝස් ග්‍රහලෝකයට සිතියම අරගෙන යනවා. මෝගන් ආර්යාව බේලන්ට පැහැදිලි කරන්නේ ත්‍රෝන් අධිරාජ්‍යයා වෙනත් මන්දාකිණියක සිරවී සිටින බවත්, සිතියමෙහි සීටෝස් වල සිට එහි යාමට මාර්ගය පෙන්වන බවත්. ෂින්ගේ ප්‍රහාරයෙන් සුවය ලබන අතරතුර, සබීන් අශෝකාට සිතියම ගැන කිව්වත් අනෙක් මන්දාකිණියට යන මාර්ගය ආරම්භ වන්නේ මොන ග්‍රහලෝකයෙන්ද යන්න සබීන් දන්නේ නැහැ. මේ අතර ෂින් විසින් ලොතල් මත තබා ගිය මිනීමරු ඩ්‍රොයිඩ්වරයෙක් අසෝකාව පරාජය කරනවා. සබීන් එහි මූලාරම්භය කොරෙලියාහි මෝගන්ගේ කර්මාන්තශාලාවේ බව සොයාගන්නවා. මේ අනුව අසෝකා සහ හේරා කොරලියන් යාත්‍රාංගනය වෙත යන අතර එහිදී ඔවුන් අධිරාජ්‍යයට පක්ෂපාතී කම්කරුවන් විසින් ඉදිකරන ලද දැවැන්ත අතිධාවක යානයක් හොයා ගන්නවා.ඒ අතිධාවක යානය සමඟින් භාණ්ඩ තොගයක් පිටත් වන විට, හේරා එය පසුපස හඹා යන අතර, බේලන් සහ ෂින් සමඟ වැඩ කරන හිටපු ජෙඩායි-දඩයම්කාර අධිරාජ්‍ය විමර්ශකයෙකු වන මාරොක් අසෝකාට බාධා කරනවා. අසොකාට මේ යානය නවත්වාගත හැකිවෙයිද? බේලන් සහ ෂින් සිටිනා ස්ථානය සොයාගැනීමට අසෝකා සහ හේරාට හැකිවෙයිද? හුයෑන් සමඟ සාකච්චා කිරීමෙන් පස්සේ සබීන් තීරණය කරනවා අසෝකා සමඟ නැවතත් පුහුණු වන්නට ඇයගේ ශිෂ්‍යාවක වීමට. අසෝකා එයට එකඟ වෙයිද? අද කතාවෙන් මේ දේවල් බලන්න.
සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E02.720p.DSNP.WEBRip.x264-GalaxyTV [196 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
‘May the force be with you!’
‘බලවේගය ඔබ සමඟ වේවා!’
Ahsoka Season 01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,200 downloadsDownload Ahsoka-S01-E02-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ahsoka Season 01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Duminda K
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤