Ahsoka Season 01 Sinhala Subtitles මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ තුන්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකාගේ ප්‍රයත්නය ව්‍යර්ථ කරමින් අතිධාවක යානය අධිඅවකාශයට පැන යන අන්දම ඔබ දකින්න ඇති. එහෙත් චොපර් නම් රොබෝ යන්ත්‍රය එම යානයෙහි පිහිටුම් නිරීක්ෂණ උපාංගයක් සවි කරනවා. මේ අනුව එම යානය සීටෝස්…
Ahsoka Season 01 Sinhala Subtitles
මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ තුන්වැනි කොටස. පහුගිය කොටසේ අන්තිමට අසෝකාගේ ප්‍රයත්නය ව්‍යර්ථ කරමින් අතිධාවක යානය අධිඅවකාශයට පැන යන අන්දම ඔබ දකින්න ඇති. එහෙත් චොපර් නම් රොබෝ යන්ත්‍රය එම යානයෙහි පිහිටුම් නිරීක්ෂණ උපාංගයක් සවි කරනවා. මේ අනුව එම යානය සීටෝස් ග්‍රහලෝකය සමීපයේ තියෙන බව අසෝකා ඇතුළු පිරිස සොයාගන්නවා. ඒ වගේම සබීන් සිය ශිෂ්‍යාවක කරගන්නට අසෝකා එකඟ වෙනවා. අද එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
තුන්වැනි කොටස – “Part Three: Time to Fly”- තුන්වැනි කොටස: පියාසැරියට කාලයයි
අධ්‍යක්ෂණය – Steph Green
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – අගෝස්තු 29, 2023
IMDb Ratings – 7.3/10

අද කොටසේ කතාවේ මොකක් වෙයිද? අසෝකා සහ හුයෑන්ගේ මගපෙන්වීම යටතේ සබීන් ඇයගේ ආලෝක කඩු පුහුණුව නැවත ආරම්භ කරනවා. නමුත් ඇය අනෙකුත් ජෙඩායිවරුන් මෙන් බලවේගය භාවිතා කිරීමට ඇති නොහැකියාව සමඟ අරගල කරනවා. හේරා නව ජනරජයේ චාන්සලර් මොන් මොත්මා සහ සෙනෙට් සභිකයින් කිහිප දෙනෙකු හමුවී අමතර හමුදා සීටෝස් වෙත එවන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රෝන් සහ එස්රා ජීවතුන් අතර සිටින බව විශ්වාස නොකරන සෙනෙට් සභික හැමටෝ සියොනෝ, එස්රා සඳහා නිෂ්ඵල සෙවීමක් සඳහා සම්පත් නැවත යොමු කිරීම සඳහා ත්‍රෝන්ගේ නැවත පැමිණීමක් ගැන බොරු තර්ජනයක් භාවිතා කරන බවට හේරාට චෝදනා කරනවා.මේ සමඟ ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඔවුන්ට අකීකරුව යමින් අසෝකා, සබීන් සහ හුයෑන් සීටෝස් වෙත පැමිණ, අතිධාවක සවිකර ඇති මෝගන්ගේ විශාල තාරකා යානය වන ‘සයොන්හි ඇස’ සොයා ගන්නවා. මෙයට ප්‍රතිචාර ලෙස ෂින් සහ මැරෝක් ප්‍රහාරක බලඇණියක් සමඟ ප්‍රහාර එල්ල කරන අතර, අසෝකා එයට මුහුණදෙන අතරම සබීන්ගේ පාඩම් දිගටම කරගෙන යාමට උත්සාහ කරනවා. සයෝන් ඇස මත පරිලෝකන පරීක්ෂණයක් කරමින්, හුයෑන් තීරණය කරන්නේ නෞකාවට අසාමාන්‍ය ලෙස වේගවත් හා දිගු අධි අභ්‍යවකාශ පිම්මක් සිදු කළ හැකි බව සහ එමඟින් මෝගන් ආර්යාවට අනෙක් මන්දාකිණිය වෙත ළඟා වීමට ඉඩ සැලසෙන බවයි. මේ ඔස්සේ අසෝකාට තරු සිතියම සොයාගැනීමට හැකිවෙයිද? බේලන් ෂින් සහ ඝාතක ඩ්රොයිඩ් සමඟ එවන පිරිසෙන් අසෝකාගේ කණ්ඩායමට ගැලවීමට හැකිවෙයිද? අද කතාවෙන් මේ දේවල් බලන්න.
සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E03.720p.DSNP.WEBRip.x264-GalaxyTV [168 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
‘May the force be with you!’
‘බලවේගය ඔබ සමඟ වේවා!’
Ahsoka Season 01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,013 downloadsDownload Ahsoka-S01-E03-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ahsoka Season 01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Dumunda K
Advertisement




තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤