ඔන්න මෙතරම් කාලයක් කොටස් 13 ක් තිස්සේ Almost Human සමග ඔය ගොල්ලෝ ගත කරපු කාලය අවසන් වෙන්නයි එන්නේ. මේ කොටසින් පසු පළමු සීසන් එක අවසන් වෙනවා වගේම මේ කතා මාලාවම අවසන් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙවනි සීසන් එකක් එන්නේ නෑ. දෙවනි සීසන් එක හදන්නේ නෑ කියලා ඒ නිෂ්පාදන ආයතනය තීරණය කරලා. ඉතින් අපි ආසාවෙන් බලපු […]
ඔන්න මෙතරම් කාලයක් කොටස් 13 ක් තිස්සේ Almost Human සමග ඔය ගොල්ලෝ ගත කරපු කාලය අවසන් වෙන්නයි එන්නේ. මේ කොටසින් පසු පළමු සීසන් එක අවසන් වෙනවා වගේම මේ කතා මාලාවම අවසන් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙවනි සීසන් එකක් එන්නේ නෑ. දෙවනි සීසන් එක හදන්නේ නෑ කියලා ඒ නිෂ්පාදන ආයතනය තීරණය කරලා. ඉතින් අපි ආසාවෙන් බලපු කතාවේ අවසානය තමා මේ..
කතාව ගැන කියන්න යන්නේ නෑ, අවසාන කොටස නිසා ඒ ගැන මම කියනවට වඩා ඔයාලම බලන්නකෝ.
130 MB කොපිය මෙතනින් බාගන්න 93fae9a4635eadfd66a2414a1001cf3b51d3d2d4 280 MB කොපිය මෙතනින් බාගන්න 3b5ac351afe83e85ac95b255ae393948f62ef4e0 1.1 GB කොපිය මෙතනින් බාගන්න 887cc234fd4bbba37b9bc2ae7b0538861062c73a 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,319 downloadsDownload AlmostHuman-S01E13.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
39 comments
sanjaya
sanjaya
thawa sahoodariyatath bohoma sthuthiy...
Deshan
ස්තූතියි අංජන
KproX
නියමයි!!! බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!
Rashmika
thanks oyala 2ntma me series ekt sub dunnt..GOOD LUCK!!!!!!!!!!!!!
වලාකුළ
Thanks a lot both.... watched whole season ,haven't comment before . This is brilliant work.
shani
thanks.
natharawela thibuna last epi walata sub deela ewara karata thanks a lot
thawa new tv series ekak patan gamu nedaඅංජන ඉෂාන් ක්‍රිෂාජ
24 අලුත් සීසන් එක සිකුරාද විතර ඉදන් දෙන්න බලනවා හැම සතියෙම ඇමරිකානු විකාශයට සමාන්තරව හැම සතියකම. ඒක ඇකෂන් බලන ඇය බලන්නම ඕන සීරිස් එකක් කියලා හිතනවා.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)DCD Weerawardhana
Thanks... :-)
Sujith
Thanks!!
Yasas
kohoma hari meka laba dunnata thanks,,, tawath hoda film ekak aran enda,,
අංජන ඉෂාන් ක්‍රිෂාජ
කමෙන්ට් කරපු ස්තුති කරපු ස්තුතියි.
Isu DP
Thankzz Dennatama Sub Complete Karata....
Podi Karadarayak Nisa Me Paththe Enna Bari Una....
Sorry Hode Comment 1k Dann Bari Unata...
Dawas Dekata Sub Godak Dila Wenada Wagema...
Aluth TV Series 1k Patan Ganna Ynawa Ne.. Ela Ela..
Idala Hitala Movie Ekakatath Sub Demu Hode..
:-) :-)
*(Oya Denna Supiri Movies Walatane Sun Denne)*dinidu madushanka
ela ela saho jya wewa
chamath
thanx bro.. mekath ithin iwarayi..........hoda hoda TV okkoma iwara wenawane ikmanatama.... jaya wewa
Mahesh
sub ekata thanx
Isu DP
Aiye "RoboCop" BrRip Awilla...
Sub Update Kararnna ' Admin' Sahodaraynta kiymu Ne???Oya Denna Digatama Movies Walata Sub Dunna..
Mama Kiwwe A wagema Demu Kiyala...අංජන ඉෂාන් ක්‍රිෂාජ
හම්. මම ඇඩ්මින් දැනුවත් කරලා තියෙන්නේ.
නලින්
ස්තුතියි අංජන සහෝ
ජය වේවා!
Gamith
බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!
Udara
machan mewage lassana kathawak apita aragena awata ewagema eka apita denna oya darapu hama mahansiyakatamath bohomathma isthuthi....... godak aasawen me kathawa baluma mama.. eyemath kiyanne godak isthuthi oyata
අංජන ඉෂාන් ක්‍රිෂාජ
මේ කතා මාලාවට විවිධ අය සබ් දාලා තියෙනවා. මේවට මහන්සි උනෙ චමින්ද වාසල ඇඩ්මින් තුමා. එයාගේ ඉල්ලීම මත තමයි තමයි මමත් අන්තිම තුන බාර ගත්තේ. කොහොම උනත් දෙවැනි සීරීස් එක නැති එක ගැන බයයි.
රොයිලි
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. දෙවෙනි කතා මාලාවක් එන්නෙ නැති එකනම් ටිකක් විතර දුකක්. ඇත්තටම විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය ආසාවෙන් බලපු කතාවක් මේක. එහෙනම් මෙන්න බානවා අන්තිම කොටස. ජය෴෴ :P :P
danushka
thank you both of u,,,
Deshan
The Flash කියලා අලුත් සීරිස් එක්ක පටන්ගන්නවා CW එකෙ පුලුවන් නම් එකට සබ් දෙන්න පටන්ගන්න විකාශයට සමගාමීව.
dev
ayyooooooooooooooo.,
katawa aye enne nedda...
maxxa katawak....aparade..
bohoma stuti saho sub ekata-....“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය................tikiri
කතාව ඉවරවෙන එක ගණනනම් දුක තමා.......නියම වැඩක් දෙන්නට ගොඩක් තුති.......ආයේ හොඳ එකාක් අරගෙන ඉක්මනට එන්නකෝ...
දසන් බුද්ධික
ඔන්න ගත්තා... නියමයි නියමයි ජයවේවා......!!!!
nelum nethanjana
thanz saho....
Nishshanka Ruwan
ස්තුතියි :)
Nilushan Nimantha
city hunter tv series eke sinhala subtitle dannakooooooooooooooo.??????
kosala
niyamai machooooooooooooooo
Sumudu
Thx for the sub bro..
JE
Apith baawa onna ehnam. Sthuthi. Jaya weewa !!! :D
Rana D
dunna sub walat hamotam romba thankzzzz.........man ham sub1 gatt bt etin comnt kr nh............okkotm hariyann mekt cmnt krnw.........once again thnkz lot.......keep it up br
Udamith Damith (b\k )
....................................thanks......................................................
....................................................................................................
Amila Chathuranga
Thank u bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Almost Human [S01 : E13] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Almost-Human.jpg)

anithima thunama eka eka lagama dunnu eka hodaaa.... bohoma sthuthiy sahoo...