ඔන්න එහෙනම් Chicago PD හි 13 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු! දොලොස් වන කොටසේදි අපි දැක්කා චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් යම් පුද්ගලයෙක් පළිගැන්න උත්සහා කලා. එකේ ප්‍රථම උත්සහාය වුනේ චිකාගෝ රෝහල් සංකීර…
ඔන්න එහෙනම් Chicago PD හි 13 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!
දොලොස් වන කොටසේදි අපි දැක්කා චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් යම් පුද්ගලයෙක් පළිගැන්න උත්සහා කලා. එකේ ප්‍රථම උත්සහාය වුනේ චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එළ්ල කරලා විශාල ජිවිත හානියක් කරලා. ඉතිං මේම පිපිරිමෙන් බර්ජ්ර්ස්ගේ ඥාති දුවෙක්ටත් තුවලා වුනා. අන්තිමේ අපේ කණ්ඩායම මේ බෝම්බ සෙල්ලමේ මහා මොළකරයාව කොටු කරගත්තා. ඉතිං එහෙනම් අද කොටස ගැන බලමු…
දහාතුන් වන කොටස පහු ගිය කොටස් හා සම්බන්ධ කථාවක් විදිහටයි ආරම්භ වෙන්න, ඇන්ටොනියෝගේ පුතාව පැහැර ගත් පුල්පෝ හිර ගෙදර ඉදලා විශේෂ කටයුත්තකට චිකාගෝ පොලිස්සියට අරන් එනවා! කලින් කොටසක අපිට මුනගැහුන ගුස්ටෝව් මුන්‍යෙයාස් නැමැත්තාව අල්ලගන්න එක තමයි අද පොලිසියට පැවරෙන රාජකාරිය. ඉතිං මේ දරුණු අපරාධකාරයාව කොහොමද මෙයලා අල්ල ගන්නේ? මොනවගේ ක්‍රමද පාවිච්චි කරන්නේ? එවගේම අද කිහිප දෙනෙක්ගේ රහාස් එළිවෙන දවසකුත් වෙනවා. විශේෂයෙන්ම අපි නොසිතපු කෙනෙක් ගැන. මේ කොටස අවසන් වෙන්නේ ලබන සතියට ටිකක් ඉතුරු කරලා.. එහෙනම්…
අද කොටස බලන්න එන්න කියලා හැමොටම ආරධනා කරන ගමන්. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!
ජය වේවා!
a6dd797655980328b2ad582a8f987a5659389cf0 5c77f3a00f121687fe243be934e2ecffe7b0fb3a 53e1134dc984c8afa89edb1d6762e6f9409d3c5e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
993 downloadsDownload Chicago-PD.S01E13.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
14 comments
Tharindu Perera
Rashmika
elne me dila tiynne..balagena idye denkn..thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)dinidu madushanka
ela ela saho jaya wewa
dilshan
ස්තුතියි
PaThUm MaDuShAn
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
nalaka
thanks bro...
Isu DP
Thankzz "Naleen" Sahoo Subata....
Digatama Sub Demuu...
Jaya Wewa !!! :-) :-)harsha
ස්තූතියි දැන් කතාව නැගලා යනවා. ඒත් බාජස් කෙල්ලගේ බලාපොරොත්තුව තවම හරි ගියේ නැනේ. මේ කොටසත් බලමු එහෙනම්
shani
thanks
“චූටී මල්ලි”
එල
මේකෙ කොටස් කියක් තියෙද බන්
සබට තුති
ඔබට ජය................නලින්
තව කොටස් දෙකයි බං!
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්න දාන්නේ. ජය෴෴ :P :P
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S01 : E13] | බූවල්ලාගේ නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chicago-PD-01x13.jpg)

Elazzz machannn.......
mekath denakanmai balan hitiyeee....
thanks machan sub ekatahh...danma bava danma baluvaa..