ඩීන්ව හම්බවෙන්න එන කැස්ටියෙල් කියනවා “ඒක නවත්තන්න” කියලා. මොකද්ද නවත්තන්න කියන්නේ කියලා දැනගන්න වෙන්නේ අද කථාව බලලම තමයි. අද කථාව ගැන වැඩිය කියන්න අදහසක් නෑ, මොකද අද කතාවේ වෙන්නේ මෙතෙක් කල් සුප(ර්)නැචුරල් එකේ නොදැක්ක දෙයක්. කොහොම හරි අද කතාවේදී ඩීන් දැන් ගන්නවා හැම දෙයක්ම පටන් ගත්තේ කොහොමද කියලා. අ…
ඩීන්ව හම්බවෙන්න එන කැස්ටියෙල් කියනවා “ඒක නවත්තන්න” කියලා. මොකද්ද නවත්තන්න කියන්නේ කියලා දැනගන්න වෙන්නේ අද කථාව බලලම තමයි.
අද කථාව ගැන වැඩිය කියන්න අදහසක් නෑ, මොකද අද කතාවේ වෙන්නේ මෙතෙක් කල් සුප(ර්)නැචුරල් එකේ නොදැක්ක දෙයක්. කොහොම හරි අද කතාවේදී ඩීන් දැන් ගන්නවා හැම දෙයක්ම පටන් ගත්තේ කොහොමද කියලා. අද කථාව කෙලින්ම සම්භන්ධයි ඊලග කතාවට (මතු සම්භන්ධ වෙනවා) ඉතින් දෙකම එකට බැලුවොත් වැඩිය හොද වෙයි.
– – –
අද කතාවේ නම “In the Beginning” යන්න බයිබලයේ උත්පත්ති කථාවේ ආරම්භක වචන අසුරෙනුයි අරන් තියෙන්නේ.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 02 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,726 downloadsDownload Super.natural.S04E03.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
36 comments
KH7
rock hasi
kolla pissu hadunad? mechchara haiyen denne.ela ela ohoma demu patta kollo adahanna watinawa miyamai a.digatama ohoma karamu
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Era
thanx machan..
වලාකුළ
උඹනම් පට්ට ඩයල් එකක් මචං .... බොහොම ස්තුතියි ....
Ayesh
Thank You
kasun
MDG යනු හුදෙක් මනුස්සයෙක් නොව සිංහල උපසිරැසි ලබාදෙන මැසිමකි.
නියමයි
:P
උපසිරැසියට තුති……. :)My Life as a Gaijin!
සබ්ස් වලට තෑන්ක්ස් මචං....
මේකේ දෙවැනි කොටසනම් ඊලඟ එකේ සම් එකකත් ඉක්මනට දෙන්න.sarath
thanks mdg
Oshan
wow sata pata gala deela you are the best MDG
KproX
මාර වේගයක්නේ, ඊළඟ කොටසට සබ දෙනකම් ඉන්නම් එහෙනම්.
shani
thanks
nuwan
උබ නම් මාර පාර බන්....එල එල...උබ සබක් දෙන සෙරීස් එකක් බලන්න බය නෑ..අනිත් උන් එකක් අද දීප්ල අවුරුද්දකින් අනික දෙන්නේ.......
malan
thanks ... anith ewath ikmanata damu..
dilshan
good job bro.... thnks a lot
dinidu madushanka
ela ela saho jaya wewa
Kushen
Niyamay saho....me wage ikmanata sub denna puluwannam supiriy.thanks again :)
Nishshanka Ruwan
thanx :)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithum
thnx bn
Dulan
no words... thanks bro
Isu DP
Nice Work... Thankzzz MDH Bro....
Digatama Demuuu.....
Ancient Alians Maga Enwa Athi Ne.???
Jaya Wewa !!!! :-) :-)“චූටී මල්ලි”
"MDG යනු හුදෙක් මනුස්සයෙක් නොව සිංහල උපසිරැසි ලබාදෙන මැසිමකි."
අමූලික ඇත්ත
සබට තුති
ඔබට ජය................Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
gayan
උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
Rashmika
thanks MDG saho!!!!!!!!!!!!!
Rajitha
Mekata mahansi wena hamotama Thanks...
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
බොහොම පිං මෙන්න සබ් එක ගත්තා :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Janith.K.B.
බොහොම ස්තූතියි
sasi kumara
Tnx bro
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks....
Advertisement
![Supernatural [S04 : E03] – Sinhala Subtitles | ආරම්භයේ දී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
Ikamanatama Ilaga Episode Ekatath Sub Dunnata Thanks Machan...
Elazzzzz.......