Watch Trailer

Altered Carbon [S02 : E08] Sinhala Subtitles | අවසානය මෙසේ නිමාවෙයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Altered Carbon” කතාමාලාවේ අවසාන කොටසයි. මං දැක්ක වැඩිපුර කට්ටිය හැලිලා තිබ්බ බවක්. මොකද කලින් එකට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුණේ නැහැ. කොහොමහරි තමන් කලින් වගකීමෙන් බාරගත්තු වැඩේ නිසා අවසානය වෙනකම් ලබාදුන්නා. ඒවගේම කියන්න ඕන ”Legend Of Tomorrow” එකේ ඉතුරු ටිකත් පුළු…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Altered Carbon” කතාමාලාවේ අවසාන කොටසයි. මං දැක්ක වැඩිපුර කට්ටිය හැලිලා තිබ්බ බවක්. මොකද කලින් එකට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුණේ නැහැ. කොහොමහරි තමන් කලින් වගකීමෙන් බාරගත්තු වැඩේ නිසා අවසානය වෙනකම් ලබාදුන්නා. ඒවගේම කියන්න ඕන ”Legend Of Tomorrow” එකේ ඉතුරු ටිකත් පුළුවන් විදියට ලබාදෙන්නම්. මොකද මේ සම්පුර්ණ කතාව තනියෙම අදින්න වුණේ මට. ඒවගේම තමයි ඒකයි මේකයි දෙකක් එක සැරේ කරන්න අමාරුයි. ඉතිං මුලින් පටන්ගත්ත එක ඉවරයක් කරන්න එපැයි. ඒවගේම ඒ අතරේ බාරගෙන තිබුණු චිත්‍රපට ආවා. ඔන්න ඔය හේතු නිසා තමයි ඒක මඟ හිට්ටේ. නැත්තම් කවදාවත් මඟ වැඩේ මඟ නවත්තල දාලා යන්නෙ නැහැ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

  • Renouncers – මෙයාලා එක්තරා ආකරායෙ ආගමිකයින් කට්ටියක්. එහෙමමත් නෙමේ හැබැයි. කොහොමහරි මෙයාලා VR වලින් නිර්මාණය කරපු තැනක ජිවත් වෙන්නෙ. මං ඉංග්‍රීසි නමම පාවිච්චි කළා ඒකට.
  • Ghost – මං මේකට හොල්මනක් කියලා පාවිච්චි කරේ. මේකෙ කියන්නෙ එල්ඩර්ස්ලා ගැන. ඒවගේම හොල්මනක් කියලා හඳුන්වන්නෙ මෙයාලව අපිව අල්ලගන්න බැහැ. ඒ කියන්නෙ අපිට කැටියට හිර කරන්නවත් බැහැ. මෙයාලා නිකන් තරංග වගේ කියලා හිතාගන්නකෝ.

කලින් දකින්න ඇතිනෙ හැමෝම ජේගර් ඇවිත් එල්ඩර්ස්ලට අහුවෙනවා. ඉතිං දැන් මෙයා උත්සහ කරන්නෙ කොහොමහරි විනාශ කරන්න. මුළු ලෝකෙම වගේ. ඒවගේම තමයි පරණ ටකාෂි ඇවිත් පැති මාරු කරනවා. මොකද ඔහු අන්තිමේදී ඇත්ත මොකක්ද කියන එක තේරුම් අරගන්නවා. කැල් පවා ඔහුව විශ්වාස කරල කණ්ඩායමට අරගන්නවා. දැන් හැමෝම උත්සහ කරන්නෙ ජේගර්ව නවත්තන්න. හබයිඕ වැඩේ ලේසි වෙන්නෙ නැහැ මොකද කිව්වොත් ජේගර්ට ඕන කරන්නෙ ආදිකර්තෘවරයාගෙ කැටිය. ඒ කොන්රැඩ්ගෙ නමුත් ඒක විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නෙ. ආණ්ඩුකාරවරිය කරන්නෙ ලොකු බොරුවක්. ඔහු ජිවත් වෙනවා කියලා VR එහෙක. ඉතිං කොහොමහරි මෙයාලා ඒ වෙනුවෙන් ගේමක් ගහනවා. හැබැයි මං මොකක්ද කියන්නෙ නැහැ. අද අන්තිම කොටස නිසා ඔයාලම බලල දැනගන්න. ඒවගේම තමයි මීළඟ සීසන් එකට දීර්ඝ කළා කියලා සඳහනක් නැහැ. හැබැයි බොහෝවිට එන්න පුළුවන්. නැත්තම් නොවෙන්නත් පුළුවන්. ඉතිං ඒක ආවොත් රැගෙන එනවා කියන පොරොන්දු ඇතිව සමුගන්නවා..

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,590 downloadsDownload Altered-Carbon-S02-E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,590 downloadsDownload Subtitles26 KB

24 comments

  1. udayanjana

    Thanks Machan >>>>

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි Altered Carbon season 2 එකට සබ් දුන්නට මචං :) :) .. මේකෙ season 3 එකක් ආවොත් ඒකටත් අනිවාරෙන් සබ් දෙන්න :)
    ජය වේවා.!

  3. sachintha

    නියමයි සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
    3 වන සීසන් එකත් ආවොත් මේ වගේම උපසිරැසි ලබා දෙන්න
    එහෙනම් නැවත උපසිරැසියකින් හමු වෙමු
    ජය

  4. kalugalla

    thx bro ela

  5. NadunRavihansa

    Thanks bro ikmanata sub eka dunnata

  6. Anonymous

    Thank you bro

  7. ashan karannagoda

    thanx machan.

  8. Mahesh Rajapaksha

    Thanks bro...

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනට තනියෙන් සබ් ගෙනාවට තැන්ක්ස්....
    Season 3 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු....
    සුපිරි වැඩක්....

  11. Anonymous

    Thanks mcn

  12. Shaggie

    Thnks mchn

  13. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා...
    ලස්ස්නට නියමෙනට කිසිම සද්දයක් නැතුව කතාවම ඉවරකල..
    මග නතරකරන්නැ කිව්ව කතාවනම් සහතික ඇත්ත...
    ඊලග උපසිරැසියෙන් හමුවෙමු..බොහෝම් සතූතුතියි නැවතත.

  14. Vimukthi Crishan

    Seal team series ekatath sub dapanko bro

  15. Anonymous

    Thanks...

  16. sashitha

    supiri wedak bro..karana iyana hemadekatama good luck..

  17. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
    ජය!

  18. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
    අපගේ රසවින්දනය වෙනුවෙන් ඔබ කළ කැපවීම අගයකොට සලකමි.
    තෙරුවන් සරණයි!

  19. Anonymous

    Money heist season 4ekata sub dennna plz

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. chinthaka.max4

    thankx machan

  22. Rumesh Asanka

    thank you

  23. Tharindu Madushan 96

    Thank mchn

  24. Dewadithya

    Thanks for sub!