ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon දෙවන කතා සමයෙ හත්වන කොටහයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. හැබැයි මං මේක බලලා නම් නැහැ. රවිඳු සහෝදරයාගෙ ඉල්ලීමකට තමයි මේක කරේ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි බේරෙනවා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon දෙවන කතා සමයෙ හත්වන කොටහයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. හැබැයි මං මේක බලලා නම් නැහැ. රවිඳු සහෝදරයාගෙ ඉල්ලීමකට තමයි මේක කරේ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියල.
කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි බේරෙනවා එතනින්. ඒවගේම තමයි කැල් කරන්නෙ ටකාෂිගෙ අනික් කෙනා මෝඩයට අන්දවලා තියාගෙන ඉන්න එක. මොකද ඇයට සැක හිතෙන නිසා. ඉතිං ඇය එක්කරගෙන යනවා මේ කැටි විනාශ කරන්න පුළුවන් උපකරණය තියෙන තැනට. හැබැයි ඒ කරන්නෙ බොරුවක්. කොහොමහරි ඇය ඔහුට සත්‍ය පෙන්වනව හොලොග්‍රෑම් මගින්. ඒ රෙයිලීන් නරක කෙනෙක් බවට පත්වෙච්ච හැටි එහෙම. කැල්ව අවුරුදු ගාණක් ගබඩා කරගෙන හ්ටීය හැටි. තමන්ගෙ අයියට ද්‍රෝහි වෙච්ච හැටි. ඉතිං ටකාෂි මේ ගැන දැකල අවුලෙන් ඉන්නෙ. කෝමහරි කෙම්ප්ගෙ කණ්ඩායම ආවත් එක්කම කට්ටියව අල්ලගන්නවා. මොකද කෙම්ප්ට විශ්වාස නැහැ ඒ ඉන්නෙ ඇත්තම කැල්ක්‍රිස්ට් ෆැල්කනර් කියලා. ඉතිං ඔහු මොකද කරන්නෙ එක්තාරා විදියෙ ක්‍රමයක් පාවිච්චි කරනවා මේ ඉන්නෙ ඇයමද බලන්න. ඒවගේම තමයි හාර්ලන් වල හමුදාව මෙයාලාගෙ පස්සෙන් එවනවා ආණ්ඩුකාරවරිය සත්‍ය දැනගත්තට පස්සෙ. අන්තිමෙදී දකින්නෙ ඇතිනෙ ඔර්බිටල් එක කැල් තමන්ගෙ මනසින් පාවිච්චි කරන හැටි. ඒකෙන් ඒ ඉන්න හැමෝම වගේ ඇලුවෙලා යනවා. එහෙනම් අද වෙන්නෙ මොකක්ද කියන්නෙ නැහැ. බලලම දැනගන්නකො.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,196 downloadsDownload Altered-Carbon-S02-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
32 comments
Niro
Madhu@7
ඒකනෙ..
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
Shaggie
Thnks mchn
Shaggie
Uda msg eka hithnna epa..Copy paste wela watune
Shaggie
;-) :-)
Madhu@7
කෝ් බන් හත?? මේ හයනෙ.
#ErrrrrrrrrrrrrrrrrrrrrrrrAnonymous
6 . Sihina boda una
DVF
Ela
Madhu@7
6 නෙවෙයි 7 බන්.
nisals
machn me 6 mane
sachintha
6 වෙනි කොටස නේද ඩවුන්ලෝඩ් වෙන්න?
kavi
sub eka vitharai... wenas bro....
Anonymous
Bro මේක ඉවර කරල දාන්නකෝ plzz
Anonymous
මේ 6 වෙනි එකමයී
Anonymous
7 plzzzzzzZzzz
Anonymous
6,වෙනි කොටස ඩවුන්ලෝඩ් වෙන්නෙ
Anonymous
bro.. meka 6 weni ekane
kavi
e07 sub denno.....e06 nethiwa....
api anaatha wela innemalindaxcd
bro meka 6 maine
Kavee99
Sub eka daala tynne e6 eke eka
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
Madhu@7
Thank youuu!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
ela machan...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි මධුකප්‍රිය සහෝ!
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Rumesh Asanka
thank you
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Altered Carbon [S02 : E07] Sinhala Subtitles | එක සිරුරක දෙන්නෙක්!! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Altered-Carbon-S02-1.1.jpg)



S02e06 sub ekamane mekath