මුලින්ම, ඔබේ අඳුරු පැතිකඩට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න Drama/Thriller ගනයට අයත් වෙන අපි බලාපොරොත්තු නොවුනු විදිහේ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙලා තිබුන. Viacom 18, ඔයාල දැකල ඇති මේක ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වගේම රූපවාහිනී නාලිකා කිහිපයක( Colors, MTV India, VH1 India, Nick…

මුලින්ම, ඔබේ අඳුරු පැතිකඩට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න Drama/Thriller ගනයට අයත් වෙන අපි බලාපොරොත්තු නොවුනු විදිහේ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙලා තිබුන. Viacom 18, ඔයාල දැකල ඇති මේක ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වගේම රූපවාහිනී නාලිකා කිහිපයක( Colors, MTV India, VH1 India, Nickelodeon) හිමිකාර සමාගමක් වන මෙහි Voot නැමති විකාශන වෙබ් අඩවියෙ මේකෙ ඔරිජිනල් පල වූ නිසාවෙන් තමයි අපිට මේකෙ අවධානය යොමු වෙන්නෙ. IMDb අගය සමස්ත කතාංගයට 8.8කුත් මෙම කතාංගයට 9.3ක් වශයෙනුත් සදහන් වෙනව. මෙහි නිර්මාතෘ වෙන්නෙ Gaurav Shukla. මම මේකෙ විස්තර කියන්න ගියොත් එකම දේ ආහපු කිව්ව වෙනව.
අපි ගොඩක් අය කැමතිනෙ අභිරහස් විසඳන පැටලිලි සහගත කතාමාලා සහ චිත්‍රපට නරඹන්න, ඒ වගේම තමයි ඒකෙනුත් අධිකරණ වෛද්‍ය විද්‍යාව, පුරාණ මිත්‍යා විස්වාස ගැන කියැවෙන කතා බලන්නෙ අඩුවෙන්නෙ. ඉන්දියානු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් කිහිප දෙනෙකුගේ අභිරහස් විසඳීමේ හැකියාව විදහාපාන කතා මාලවක්. මුල් එපිය බලන්න ගත්තගෙන් පස්සෙ අවසාන එපිය වෙනකම් බලල ඉවරකරනකම් ඉවසිල්ලක් නැතිවෙයි. අද කතාව ගැන පොඩි සදහනක් කරන්නම්.
තමන්ගෙ බිරිඳගෙ මිනීමරුව විදිහට ධනන්ජයට හිරේට යන්න වෙනව, ඒ වගේම නිකිල් පැහැර ගන්නව. මොකද වුනේ කියලවත් හොයාගන්න බැරිවෙනව. මේ කොටසෙදි ධනන්ජය උත්සහ කරන්නෙ කොහොමහරි මේ අවුල විසඳන්න, හිරේ හිටිය වුනත්. ඔය අතරෙ නිකිල්ව පැහැරගෙන ගිය පුද්ගලය නිකිල්ව තමන්ට අවශ්‍ය බවක් තමයි හඟවන්නෙ. ඇත්තටම මේ පුද්ගලයට නිකිල්ව අවශ්‍ය වෙන්නෙ ඇයි? අවසාන වෙනකම් මේක බලන්න. උත්තරය ලැබේවි. මීලඟ කොටසත් අපේ සහෝදර උපසිරැසිකරුවෙක් අරගෙන එයි. සමුගන්නවා එහෙනම්,
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,712 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
21 comments
sachintha
ලහිරු
තෑන්ක්ස් මචං පහත් ඉක්මනට ඕන
-SH-
Mco 5i 6i puluwan ikmnta denna..all the best
චලන
පස් වෙනි එපියත් එවපන් දෙයියෝ
Anonymous
Supiri bn sub ekata isthuthi
Pavan Wijesiriwardana
ambooo patta okkama ikmnata dennaa mchnn
Prabodha20
Sthuthi obata..
Suranjan
Thanks jayawewa....!
Ranuka Gooneratne
Thanx bro
MAALNATH
Thanks ................good luck ..................
Chandima Prasad
meka nam fattama kathawak..supiri.sub eka denawata godak sthuthi..ilaga ekath ikmanata denna.balanakan iwasillak na...jayawewa..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
wipu
machan igawa episode tika ikanta dennako. ada dawasata 5 6 watawak awith baluwa dalada kiyala.. tx sub ekata..
-SH-
Sira seen eka.mt 7 prk wtra awit baluwa bro. Kthwa negalama ynwa.
amk19950922
ithiri tikath dipan machan gedarata wela epa wela inne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sahan Gayantha
thanks a lot saho sub ekata
Gihan
Thanks For Subtitle......Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ