Watch Trailer

Amazing Stories [S01 : E05] Sinhala Subtitles | අතීතයෙන් ආ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් Amazing Stories කතාවේ පස්වැනි කොටහා ඒ කියන්නේ අන්තිම කොටහා ගේන්නේ මම. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. එකකට එකක් වෙනස් කතා ඔස්සේ නිර්මාණය වූ මෙහි පස්වැන්න නම්වෙලා තියෙන්නෙ THE RIFT එහෙමත් නැත්නම් විවරය කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් මේකේ කතාව වෙන්නෙ දෙවැනි ලෝක යුද්ධයට සහභාගී…

ඔන්න එහෙමනම් Amazing Stories කතාවේ පස්වැනි කොටහා ඒ කියන්නේ අන්තිම කොටහා ගේන්නේ මම. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා.

එකකට එකක් වෙනස් කතා ඔස්සේ නිර්මාණය වූ මෙහි පස්වැන්න නම්වෙලා තියෙන්නෙ THE RIFT එහෙමත් නැත්නම් විවරය කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් මේකේ කතාව වෙන්නෙ දෙවැනි ලෝක යුද්ධයට සහභාගී වෙලා ඉන්න ඇමෙරිකානු සෙබළෙක් හදිසියේ ඇතිවන විෂමතාවයක් නිසා අනාගතයට විවරයක් හරහා එන එක. මේ සෙබළා විවරයක් හරහා අනාගතෙට එනවා වගේම පුදුමෙට කාරණාවනම් මේ සෙබළාව එවෙන්නෙ තමන්ගෙම රටට වගේම තමන් ඉපදිලා හැදී වැඩුණු ගම්මානයට වීමයි. ඉතින් මේ විවරයෙන් එකපාරටම අනාගතයට එවෙන සෙබළාව ප්‍රථමයෙන්ම හම්බවෙන්නෙ අම්මා කෙනෙක්ටයි පොඩි ළමයෙකුටයි.

ඉතින් තමන්ගෙ පියාත් හමුදාවේ සේවය කරලා මිය ගොස් දුකින් ඉන්න මේ පොඩි ළමයාට ඕන වෙනවා මේ සෙබළාට සහය වෙන්න. ඒවගේම තමා රජයේ ආයතනයකින් එහෙමත් මේ අතීතයෙන් ආ සෙබළාව හොයාගෙන නිළධාරින් සහ හමුදාව එනවා. ඔවුන්නම් කියන්නෙ ඔවුන්ට අවශ්‍ය මේ සෙබළාව නැවත අතීතයට පිටත් කර හරින්න කියලා. නමුත්….

හරි එහෙනම් මං මෙච්චරයි කියන්නේ. අතීතයෙන් ආ සෙබළාට අනාගතයෙදි වන්නේ කුමක්දැයි කියා ඔබම බලන්න එහෙනම්. එහෙනම් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය වගේම සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,039 downloadsDownload Amazing-Stories-S01-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,039 downloadsDownload Subtitles28 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :)

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Anonymous

    සුභ අළුත් අවුරුද්දක් වේවා..සහෝ..

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Rumesh Asanka

    thank you

  6. SHAMMI

    thanks bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sandaru Nimsara

    Sub ekata tnx bro

  9. Amila Mudalige

    Sub ekata Thanks