මිනිසුන්ව මැව්වේ දෙවියන්ද? එහෙමත් නැත්නම් මිනිසුන් වානරයාගෙන් පරිණාමනය උනාද? මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයින්ද? ඇත්තෙන්ම මේ තරම් කෙටි කාලයකින් මිනිසුන් කොහොමද අභ්‍යවකාශ තරණය කරන්න තරමට දියුණු වුනේ මේ වගේ දේවල් ගැනයි මේ කොටසෙන් කතාබහ කරන්නේ. Due to copyright issues, we do not provide any tor…

මිනිසුන්ව මැව්වේ දෙවියන්ද? එහෙමත් නැත්නම් මිනිසුන් වානරයාගෙන් පරිණාමනය උනාද? මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයින්ද? ඇත්තෙන්ම මේ තරම් කෙටි කාලයකින් මිනිසුන් කොහොමද අභ්‍යවකාශ තරණය කරන්න තරමට දියුණු වුනේ මේ වගේ දේවල් ගැනයි මේ කොටසෙන් කතාබහ කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
461 downloadsDownload Ancient-Aliens-S03E16.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season>>
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
21 comments
Práðèép Üðäýàñgå
Devinda
mcn kynna vachana na.ape ungen cmnt adu unath oya gdk loku wdk kale malli/ty gdk.gdk pin.wena drama balanne nathuwa gdk asawen balana doc series ekak meka.thx.
praneeth madu
keep going mcn
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
පට්ටම සහෝ
ගෝඩාක් පිං මේකට සබ් ලබා දෙනවට...උදාර දිල්ශාන්
නියමයි සහෝ
සබ් එකට තෑන්ක්ස්lahiru
bohoma sthuthhyi saho sub ekata.eelanga season eekatath sub demu..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malith
thanx bro
uchitha aroshan
season thunama uba nisa baluwa ubata pin sidda waenawa macho
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amil
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
upali
අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.
Sameera
ඔයාට ඇත්තටම ගොඩක් පින් මල්ලියෝ මේ කරපු ලොකු වැඩේට .
හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ Film වලට sub දෙන්න විතරයි. ඵ්ත් අන්තර්ජාලය භවිතා කරලා දැනුම හොයාගෙන යන විශාල පිරිසකුත් ලංකාවේ ඉන්නවා.අන්න ඒ අය වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුති කරන්න ඕන..ඵ් වගේම biscopelk ඒක ටත් ගොඩක් ස්තුතියි..
අනේ කොහොම හරි මේ වැඩ සටහනේ ඉතිරි EPISODE වලටත් ඉක්මනට sub දෙන්න. ..ඉවසිල්ලක් නැතිව අපි බලාන ඉන්නවා.
aruna
ANITH AWATATH SUBS DENNA MAN ASAMA WADASATAHANA ...TXXXXXXXXXXX
Sameera
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්ටෝ....
sagara
thanks machan,mama kalin series 2ma beluwa. 3 weni ekath download demma..aniwa balanawa...patta documentary series ekak machan meka..kammeli nethuwa balanna puluwan..alien pissanta maru...kohoma unath me wage series walata sub damana ubalata godak pin machan,,ubala wena mahansiyata kochchara thanks kalath madi,,sub karana hemotamath,baiscope page ekatath THANKS OF LOT!!!!
upali
ikmanta diyooooooooooo.......................
Hashan M. Priyadarshana
ඉතුරු seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සබට මචෝ...!