පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ග…
පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.ඒ සමගම ඔහු තේරුම් ගන්නවා තමන්ව නිර්මානය කිරිමට හේතුව.ඔහු යම් වාක්‍ය කන්ඩයකින් ඒක ඩොලරස්ට කියනවා .නමුත් ඇයට ඉන් බලපෑමක් උනේ නැතිබවක් තමයි අවසන් දර්ෂනය වෙනකංම අපිට හිතන්න සැලැස්සුවේ.නමුත් අවසන් දර්ෂනේදි අපි දැක්කා එකෙන් ඇයට බලපෑමක් වුනු බව.
අද කතාව ආරම්භවන්නේ උද්‍යානයට අමුත්තන් ඇතුල්වන ආකාරය ගැන පෙන්වමින්. ඒ වගේම ඩොලරස්ගේ මේ වෙනස් විම අනෙක් රෝබෝවරුන්ට බලපාන ආකාරයත් අද කතාංගයේදි දැකගන්න ලැබෙනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E02.Chestnut.HDTV.x264-BATV
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
14,076 downloadsDownload Westworld.S01E02.Baiscopelk.com_.rar24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
39 comments
Devinda
NC
Sub එක එනකන් බලන් හිටියේ , Thank u වේවා.
Ayesh
Thank You
මාලින්ද
මේකෙ අඩු සයිස් කොපි නෑ නේද බ්‍රෝ?
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
එලම කොල්ලෝ නියමයි බන්
තෑන්ක්ස්....කවීන් ලහිරු
තෑන්ක්ස් බන්
ඊලග කොටසත් ආපු ගමන් ඕනා...Asiri
හිතුවට වඩා කතාවනම් පට්ටයි වගේ සහෝ.බොහොම ස්තුතියි මේ වගේ හොද කතාවකට sub දානවට.ජය වේවා!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
T!Nk3R
Thanks sub ekata.............!!!!!!!!!!!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
Shehan
thnks mchn
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
niuama katawak mn..tnk u
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
ජය වේවාRajitha
Thank you saho......jayawewa....!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරිම තමා :) කොටස කලින්ම ආපු නිසා ඉවසන් ඉන්න බැරි උනා ඒත් ඔයාගේ සබ් එක එක්ක ආපහු බලනවා ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
thepiratebay.org eken meka baganna
Tharaka Lahiru
tnx
CHANDIKA
thank you
Kaazz_bat
එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.
Dina
Thankx kollooooooo
prasad
elz
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
ලක්ෂාන් D
බොහොම ස්තූතියි සහෝ
Asanka
Westworld eke sub ain karalada dn thiyenne.
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් වලට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!mmkasun
thanx
Stranger
thanks
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
melinda
thank you
A JAYANATH
බොහොම ස්තුතියි
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Ruvindu thathsara
Subtitle එකට බොහොම ස්තුතියි. දිගටම සබ් දෙන්න ලැබෙන්න කියල ප්‍රාරථනා කරනව.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

1st.... TY malli.elama drama ekak.