Watch Trailer

Quantico [S02 : E01] | with Sinhala Subtitle | තවත් කුමන්ත්‍රණයක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? හොදින් ඇතිනේ. ඔන්න මාත් ටික දවසකට පස්සේ ආයෙම ආවා කතාමාලාවක් එක්ක. ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන උන්න එකක් නෙවෙයි. හසන්ත අයියා තමා ඉතින් මේක මට පැටෙව්වේ. හොදයි එහෙමනම් මගේ බයිලා වැඩක් නැහැනේ අපි කතාව ගැන බලමු නෙහ්. ඉතින් පළමු කතාමාලාවේ උපසිරසි දීලා අවසන් කලෙත් මේ ලගකදී නිසා මම…

Quantico S2-1

කොහොමද කට්ටියටම? හොදින් ඇතිනේ. ඔන්න මාත් ටික දවසකට පස්සේ ආයෙම ආවා කතාමාලාවක් එක්ක. ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන උන්න එකක් නෙවෙයි. හසන්ත අයියා තමා ඉතින් මේක මට පැටෙව්වේ. හොදයි එහෙමනම් මගේ බයිලා වැඩක් නැහැනේ අපි කතාව ගැන බලමු නෙහ්. ඉතින් පළමු කතාමාලාවේ උපසිරසි දීලා අවසන් කලෙත් මේ ලගකදී නිසා මම පළමු කතාමාලාව ගැන මතක් කරන්න යන්නේ නැහැ. වර්තමාන කතාව ගැන කියනවනම් G20 සමුළුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. ලෝක නායකයෝ බොහෝ පිරිසක් ප්‍රාණ ඇපයට පත්වෙනවා. මේ දේවල් සිද්දවෙන කොට රයන් ඉන්නේ සමුළුවේ. ඇලෙක්ස් ඉන්නේ සමුළුව තියෙන ගොඩනැගිල්ල කිට්ටුව. ඉතින් ඇලෙක්ස් උත්සහ කරන්නේ ගොඩනැගිල්ල ඇතුලට රිංගලා කට්ටියව බේරගන්න.ප්‍රහාරය එල්ල කරන්නේ කට්ටිය අහලවත් නැති අලුත්ම ත්‍රස්ත කණ්ඩායමක් විසින්. අතීත කතාව ගත්තොත් CIA රහස් පුහුණු මධ්‍යස්තානයකට ඇලෙක්ස් සහ රයන් දෙන්නවම තේරෙනවා. ඉතින් සුපුරුදු ලෙස දෙන්නා එතනට යනකම් දන්නේ නැහැ දෙන්නම යන්නේ එකම තැනට ඒකම කාර්යයක් කරන්න කියලා. දෙන්නම යන්නේ CIA එක ඇතුලේ ඉදන් අත්තනෝමතික ලෙස නීතියට පිටින් වැඩ කරන්න උත්සහ දරන කණ්ඩායමක් ගැන තොරතුරු හොයන්න.

ඉතින් වැඩි යමක් කියන්න අවශ්‍ය නැතැයි මම හිතනවා. පළමු කතාමාලාව කීපවරක්ම මග නතරවීම සහ උපසිරසි පමාවීම හේතුවෙන් බොහෝ පිරිසක් මේ කතාමාලාවෙන් ඈත්වුනානේ. ඉතින් ඒ කට්ටියට මම කියන්නේ බය නැතුව ආපහු බලන්න ගන්න.මොකද මම මේ කතාමාලාව මග නතර කරන්නේ නැහැ නොවැලක්විය හැකි බරපතලම හේතුවක් මත මිසක්.ඉතින් හැමෝගෙන්ම ඉල්ලන්නේ වෙනදා වගේම ආපහු කතාමාලාව එක්ක එකතුවෙන්න කියලා. එහෙමනම් තෙවැනි කොටස විකාශය වෙන්න කලින් හැකි ඉක්මනට මම දෙවැනි කොටහත් ලබාදෙන්නම්. එතකොට කිසි අවුලක් නැතුව දිගටම සමගාමී විකාශය සමග උපසිරසි ලබාදෙන්න පුළුවන්.එහෙමනම් ඉතින් බාගෙන යමින් ගමන් අදහසක් කාරිය පළ කරගෙන ගියාට කමක් නැහැ. මොකද ඔබේ කොමෙන්ටු එහෙම දැක්කම තමයි අපිටත් වැඩි වැඩියෙන් උපසිරසි කරන්න හිතෙන්නේ..

Quantico on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S02E01.HDTV.x264-LOL Quantico.S02E01.HDTV.XviD-FUM Quantico.S02E01.HDTV.XviD-AFG

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,352 downloadsDownload Quantico-S02E01.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                              Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,352 downloadsDownload Subtitles35 KB

24 comments

  1. shamal

    hammooo patta thanx bro

  2. Práðèép Üðäýàñgå

    නියමයි .. ස්තූති මචෝ සබට...

  3. thathsara

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  4. Eranga Sandaruwan

    හම්මට
    මධුකප්‍රිය පෙරේරා
    ඔයාද මේක කරන්නෙ.
    එල එල.
    එනකල් බලන් හිටියේ..
    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා...

  5. praneeth madu

    keep going mcn

  6. Danushka Manoj

    Thank you
    keep going

  7. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් දුන්නා ඈ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. Amila Kaushalya

    thanx bro puluvannam legend of tommorow 1tath sub denna

  9. J-Koocha

    සබට පින්... The Adventures of Sherlock Holmes ටීවි සීරිස් එකේ සබ් මග නැවතිලා ගොඩක් කල්... කව්රුහරි ඒක බලන්නකෝ

  10. Wgk Chathuranga

    thankzz sahoo

  11. Ayesh

    Thank You

  12. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  13. රයන් ද සිල්වා

    පට්ට සහෝ...
    සහෝ මේක පටන් ගත්ත නිසා බය වෙන්න ඕන නෑ
    අනිවා දන්නවා කලට වේලාවට සබ් ලැබෙනවායි කියලා
    2 වෙනි එපියෙන් හමු වෙමු

  14. Chamika

    Niyamai saho digatama karagena yamu.

  15. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. senura deshan

    elama sahodaraya digatama sub eka denna.................

  17. Rakitha Ranathunga

    සබට තුති සහෝ....

  18. Devaka Sadaruwan

    ස්තුතියි සහෝ... මේක කරන්නම ඕන කියන ගොඩේ තිබුන එකක්. ස්කොපියන් එකටත් ගොඩක් කැමති නිසා එක කරන්න ගත්තට මේක සිරාවටම අත අරින්න හිතුනේ නැ.
    1-2 යි නම් බැලුවා එත් ආයේ බලනවා

    ජය

  19. Rajitha

    Niyamai saho kathawa patan gatthata.....digatama yamu ......jayawewa......!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. kasun

    ada mama 1st.superb work

  22. ishaan

    Sleepy hollow tv series ekatath sub deepankoooooooo

  23. Tharaka Lahiru

    tnx

  24. Isuru Akalanka

    prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…
    ..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…
    ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා
    (විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)
    ……පොඩි අදහසක් දක්වන්න…….
    බයිස්කෝප් එකට ජය