Watch Trailer

Ancient Aliens [S05 : E08] with Sinhala Subtitles | නාස්කා වලින් ඔබ්බට! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ඔවුන් නාස්කා රේකා ගැන වැඩිදුරටත් සාකච්චා කරනවා මෙහිදී අමතර කරුණු ඉදිරිපත් කරමින් ඒ ප්‍රදේශයේ පවතින පුරාවෘත්ත වල සඳහන් වෙන විරකෝච නම් රජ කෙනෙක් ගැන කතාබහ කරනවා එසේම ටියුවනාකෝ පුරාවස්තු භුමිය ගැන සහ ලෝකය පුරාම දකින්නට ලැබෙන වගාකව (ක්‍රොප් සර්කල්) සහ ඔවුන් සොයාගෙන තිබෙන දිගැටි හැඩයේ හිස් කබ…

මේ කොටසෙන් ඔවුන් නාස්කා රේකා ගැන වැඩිදුරටත් සාකච්චා කරනවා මෙහිදී අමතර කරුණු ඉදිරිපත් කරමින් ඒ ප්‍රදේශයේ පවතින පුරාවෘත්ත වල සඳහන් වෙන විරකෝච නම් රජ කෙනෙක් ගැන කතාබහ කරනවා එසේම ටියුවනාකෝ පුරාවස්තු භුමිය ගැන සහ ලෝකය පුරාම දකින්නට ලැබෙන වගාකව (ක්‍රොප් සර්කල්) සහ ඔවුන් සොයාගෙන තිබෙන දිගැටි හැඩයේ හිස් කබල් පිළිබඳවත් නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කරනවා

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

954 downloadsDownload Ancient-Aliens-S05E08.zip174 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

954 downloadsDownload Subtitles174 KB

10 comments

  1. අසිත

    elama saho thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    එල
    ස්තුතියි

  4. කැලුම්

    sub ekata thanx macho.....

  5. සමිත් නිරොෂන්

    සුපිරිම සුපිරියි....
    සබ් එකට බොහෝම ස්තුතියි... ආසාවෙන්ම බලන සිරියස් එකක්..

  6. Amanda

    thank you for subtitles.

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  10. chinthaka.max4

    thankx machan