Watch Trailer

Ancient Aliens [S05 : E07] with Sinhala Subtitles | අනාගතවක්තෘවරු සහ අනාවැකි! [සිංහල උපසිරැසි සමග]

බයිබල කතන්දර සහ පුරාවෘත්ත වලින් වගේම විවිධ ජනකතා වැනි දේවල් වල සඳහන් වෙන අනාගතය ගැන ප්‍රකාශ කරන පුද්ගලයන් සහ අනාවැකි පිළිබඳව මේකෙන් මුලිකවම කතා කරනවා එසේම මේ අනාගතවක්තෘවරුන් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ පණිවිඩ කරුවන් නොව දෙවිවරුන් විදිහට වැරදියට වටහාගත් පිටසක්වල සත්වයින්ගේ පණිවිඩ කරුවන් බවට මොවුන් කරුණු කා…

බයිබල කතන්දර සහ පුරාවෘත්ත වලින් වගේම විවිධ ජනකතා වැනි දේවල් වල සඳහන් වෙන අනාගතය ගැන ප්‍රකාශ කරන පුද්ගලයන් සහ අනාවැකි පිළිබඳව මේකෙන් මුලිකවම කතා කරනවා එසේම මේ අනාගතවක්තෘවරුන් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ පණිවිඩ කරුවන් නොව දෙවිවරුන් විදිහට වැරදියට වටහාගත් පිටසක්වල සත්වයින්ගේ පණිවිඩ කරුවන් බවට මොවුන් කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඒ කරුණු කාරනා වලදී සරතෘස්ත දහම නමැති ආගමක් සහ ඩෙල්ෆි වල ඉඳපු පේන කියන්නියන් පිළිබඳව ඇති වාර්තා ඒ වගේම බයිබලයේ ඇති අනාගතවක්තෘවරුන්ගේ කතන්දර හින්දු ධර්මයේ සඳහන් වෙන කරුණු වැනි දේවල් සාක්ෂි හැටියට මොවුන් ඉදිරිපත් කරනවා.

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

861 downloadsDownload Ancient-Aliens-S05E07.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

861 downloadsDownload Subtitles44 KB

8 comments

  1. Mangala

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    niyamayi

  4. අසිත

    elama saho thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. chinthaka.max4

    thankx machan