Watch Trailer

Ancient Aliens [S06 : E07] Sinhala Subtitles | අධිරාජයින්,රජවරු සහ පාරාවෝවරු! [සිංහල උපසිරැසි සමග]

ශතවර්ෂ ගානක් පැරණි රාජවංශ මේ දක්වා පැවතගෙන ඒම ඒ වගේම ඔවුන්ට තිබෙන අතිවිශාල ධනස්කන්ධය වගේම ඔවුන්ගේ අධිරාජ්‍ය නිර්මාණය වගේම ඔවුන්ගේ පරම්පරාව පැවතගෙන එන ආකාරය ගැනත් ගගනගාමී මතධරයන් විමසා බලමින් ප්‍රකශ කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ශිෂ්ටාචාර දියුණු කිරීම වෙනුවෙන් අපේ රජවරු අධිරාජයින හරහා අපිට මාර්ගෝ…

  ශතවර්ෂ ගානක් පැරණි රාජවංශ මේ දක්වා පැවතගෙන ඒම ඒ වගේම ඔවුන්ට තිබෙන අතිවිශාල ධනස්කන්ධය වගේම ඔවුන්ගේ අධිරාජ්‍ය නිර්මාණය වගේම ඔවුන්ගේ පරම්පරාව පැවතගෙන එන ආකාරය ගැනත් ගගනගාමී මතධරයන් විමසා බලමින් ප්‍රකශ කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ශිෂ්ටාචාර දියුණු කිරීම වෙනුවෙන් අපේ රජවරු අධිරාජයින හරහා අපිට මාර්ගෝපදේශ සැපයු බවයි එමෙන්ම රැම්සිස් රජු ගැන විමසා බලමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔහු දෙවිවරුන්ගේ පෙළපතකින් පැවතගෙන එන බවත් ඒ දෙවිවරු වෙන කිසිම කෙනෙක් නෙවෙයි ඔවුන් පිටසක්වලයන් බවත් මොවුන් ප්‍රකාශ කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,465 downloadsDownload Ancient-Aliens-S06E07.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,465 downloadsDownload Subtitles84 KB

7 comments

  1. upul kumara

    patta bro

  2. upul kumara

    HDTV downloads Karaganna link akak danna
    thanks

  3. Udara Damith Dissanayaka

    නියමයි
    ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. amil077

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx machan