Watch Trailer

Somewhere Between (2017) [S01 : E06] Sinhala Subtitles | උමතුව! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ! දැන් කතාව ටිකක් හරි පාරට වැටිලා තියෙන්නේ. ගිය කොටසින් අපි දැක්කා, ලෝරා වෙලාවට ඇවිල්ලා මාරාගෙන් සෙරීනාව බේරගත්ත හැටි, ඒ වගේම මිනීමරුවා ළඟටම ගිහිල්ලා ලෝරාත්, නිකෝත් බේරුන හැටි. ඒ වගේම මිනීමරුවා ඉන්න ෆොටෝ එකකුත් එයාලාට හම්බවුනා. අපි මේ කොටසින් බලමු, ලෝරාත්, නිකෝත් මිනීමරුවා ගැන හොයාගන…

 

කොහොමද යාළුවනේ! දැන් කතාව ටිකක් හරි පාරට වැටිලා තියෙන්නේ. ගිය කොටසින් අපි දැක්කා, ලෝරා වෙලාවට ඇවිල්ලා මාරාගෙන් සෙරීනාව බේරගත්ත හැටි, ඒ වගේම මිනීමරුවා ළඟටම ගිහිල්ලා ලෝරාත්, නිකෝත් බේරුන හැටි. ඒ වගේම මිනීමරුවා ඉන්න ෆොටෝ එකකුත් එයාලාට හම්බවුනා. 

අපි මේ කොටසින් බලමු, ලෝරාත්, නිකෝත් මිනීමරුවා ගැන හොයාගනියිද, මෙතනින් පස්සේ ටොම් ප්‍රයිස් මොනවද කරන්න යන්නේ කියලා. කමෙන්ටුවක් දාන්න කාලය වැයකරපු ඔයාලා හැමෝටමත් ස්තූතියි. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,107 downloadsDownload Somewhere-Between-1x06.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

1,107 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Nuwan_Hero

    Black Lightning tv series eke sub dennako

  3. Hetti

    ජයෙන් ජයම වේවා..

  4. බොබී

    720P ඩිරෙක්ට් ලින්ක් නම් තියෙනවා. ගුග්ල් සර්ච් කරලා බලන්න. කතාවේ නම ගහලා 720P ඩිරෙක්ට් ලින්ක් කියලා ටයිප් කරන්න.

  5. Suranjan

    Thanks machan.....jayawewa....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P