හොදයි ඔන්න පොඩි නෙවෙයි සෑහෙන ලොකු ප්‍රමාදයකට පස්සේ මේ ඇවිත් කරන්නේ පටලැවිල්ලේ අවසානයටයි. අවසානය කියන්නේ පළමු සීසන් එකේ අවසානයටයි. පසුගිය කොටස බලලා මාසයකටත් වැඩිය වගේ ගියපු නිසා මම කතාව ටිකක් මතක් කරන්නම්. කොරෝනාව වටකරගන වර්ධනය වෙමින් තියෙන කළු ගල් පතුරු දැන් එන්න එන්නම දරුණු වෙනවා. ඒ වගේම වේරියන් ම…

හොදයි ඔන්න පොඩි නෙවෙයි සෑහෙන ලොකු ප්‍රමාදයකට පස්සේ මේ ඇවිත් කරන්නේ පටලැවිල්ලේ අවසානයටයි. අවසානය කියන්නේ පළමු සීසන් එකේ අවසානයටයි. පසුගිය කොටස බලලා මාසයකටත් වැඩිය වගේ ගියපු නිසා මම කතාව ටිකක් මතක් කරන්නම්. කොරෝනාව වටකරගන වර්ධනය වෙමින් තියෙන කළු ගල් පතුරු දැන් එන්න එන්නම දරුණු වෙනවා. ඒ වගේම වේරියන් මේ වෙනකොට කොරෝනාවට වගේම රපන්zසල්ටත් එරෙහිව නැගීසිටින්නයි මේ සූදානම් වෙන්නේ. වේරියන් කියන්නේ ගොඩක් දක්ෂ බුද්ධිමත් විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක්නේ. ඉතිං එයා එක්ක හැප්පෙන එක ඒ තරම් ලේසි දෙයක් වෙන එකක් නම් නැහැ කාටවත්. ඒ වගේම මේවෙනකොට අපි හැමෝටම තේරුන දෙයක් තමයි මේ කළු ගල් ගැන, අර හිරුඑළිය පොදින් හැදුනු මල ගැන අපි දන්නවට වඩා දෙයක් තියෙනවා කියන එක.
ඉතිං අද කතාව මිනිත්තු 40 පුරාවට දිගහැරෙන්නේ රපන්zසල්ගේ උපන්දිනයේ ඉතිරි දවස ගත කරමින් සහ කතාව කුතුහලයෙන් පිරි අවසානය දක්වා ගෙනයමින්. හැබැයි ඉතිං කතාව අවසන් වෙන්නේ පැහැදිලිවම දෙවන කොටසකට ඉඩ හසර විවර කරමින්. මේ කළු ගල් වලින් ඇත්තටම මොකද කරන්නේ? රපන්zසල්ව අල්ලගන්න වේරියන්ගේ මීළඟ සැලැස්ම මොකද්ද? වගේ ප්‍රෂ්න වලට උත්තර බලාගන්නත් එක්කම එහෙමනම් කතාව බලන්න. ප්‍රමාදය ගැන ඉතිං සුපුරුදු පරිදි කණගාටුව පලකරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ.
ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,127 downloadsDownload Tangled-The-Series-S01E21.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
10 comments
Dushan Tharuka
shiransri
තැන්ක්ස් සිස්.පරක්කු උනාට කමක් නැහැ ඔයාල මේවා දෙන්න කන කට්ට දන්නවා .තැන්ක්ස්
Ishan Madusha
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
අනේ පරක්කු උනා ට කමක් නෑ
පුළු වන නම් වෙලාවක් තිබුනොත් විතරක් අනිත් සීසන් එකත් ගේන්ඩ
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Malinda
Thanks Sub ekata.
kickass
thx puluwannam beyond ekati star trek tv show ekatai sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan7003
thanks!...
sachiravi4@gmail
eeey ko season 2 sub eka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you !!!