පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.
අපේ වඩාත් පූජනීයම ග්‍රන්ථ වල, වගේම පුරාණ ස්මාර්ක වලට ඇතුලත් කරපු, රහසිගත පණිවිඩ තිබෙන බව විශ්වාස කරන සමහරු ඉන්නවා–මේ පණිවිඩ වලින් අපේ පැවැත්ම පිලිබඳ විශාල අභිරහසක් හෙළිදරව් කරනවා යැයි පවසන කතාව සත්‍යක්ද? දැනට හඳුනාගෙන ඇති සෑම සංස්කෘතියක් තුලින්ම ගුප්ත වටහා ගැනීමට අපහසු පණිවිඩ ලෝකයේ සෑම තැනකින්ම සොයාගෙන තිබෙනවා. බාගවිට වසර දහස් ගානකට පෙරදී පෘථිවියට පැමිණි පිටසක්වලයන් අපිට විසඳීම සඳහා ඉලක්කම් සහ ජ්‍යාමිතිය හරහා සැඟවුණු පණිවිඩ ඉතුරු කර ගොස් ඇතිද? ඔවුන් මිනිසුන්ව පරීක්‍ෂා කරනවාද? මෙවැනි පණිවිඩ විසඳා ගැනීමට ප්‍රමාණවත් වන තරමේ දක්‍ෂතාවක් අපිට තිබෙනවාද? Aඑහෙම නම් මෙය වටහා ගැනීමෙන් අන්තිමේදී අපිට අපේ පිටසක්වල මුතුන්මිත්තන් සමග නැවත එක්සත් වීමට හැකිවේවිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,048 downloadsDownload Ancient-Aliens-S09-E07.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
6 comments
Rumesh Asanka
Amil Gamage
බොහොමත්ම ස්තුතියි මේ සිරියස් එකට සබ් දෙන එකට. හරිම ආසාවෙන් බලන සිරියස් එකක්.
Grate Work. keep it Up...Hashan
බොහොම ස්තුතියි :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank you