පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.
ඉතිහාසය පුරාවටම, මළවුන් සිය සොහොනෙන් නැගී ආ ආකාරය පිලිබඳ විශ්වාස කිරීමට නොහැකි අන්දමේ කතන්දර වාර්තා වෙනවා, මමී මරණෙන් මතු ජීවිතයට ගමන් කිරීම, වගේම මිනිසුන් මරණාසන්න මොහොතේදී දිව්‍යමය ලෝකයකට ගොස් සිය මලගිය ඥාතින් සමග කාලය ගත කල ආකාරය ගැන සඳහන් වෙනවා. මේවා හුදෙක් කතන්දර විතරමද නැත්තං මේවායේ කිසියම් සත්‍යක් ගැබ්වී තිබෙනවාද? ජේසුස් එලයිජාගේ සිට මමී සහ සොම්බීන් දක්වාම මරණයෙන් නැගිට්ට බව සඳහන් වෙන නොයෙක් කතන්දර පවතිනවා. අදටත්, විද්‍යාඥයින් පර්යේෂණාගාර වලදී මෙවැනි අජීවී අවස්ථා ගැන පර්යේෂණ කරමින් පවතිනවා මෙන්ම. ක්ෂුද්‍ර ජීව සත්වයින්ට පවා සති ගානක් වුනත් මෙවැනි ,අක්‍රිය අවස්ථාවකට ගොස් නැවත ප්‍රාණවත් වෙන බව දක්නට ලැබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
952 downloadsDownload Ancient-Aliens-S09-E06.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
7 comments
Rumesh Asanka
Hashan
බොහොම ස්තුතියි සබ් එකට :) :)
Anonymous
anith tikath denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Amil Gamage
බොහොමත්ම ස්තුතියි මේ සිරියස් එකට සබ් දෙන එකට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank you