පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.
සිවිල් යුද්ධය නිසා ඇමරිකා එක්සත් ජනපදය නමැති ශ්‍රේෂ්ඨ අත්හදාබැලීම විනාශ වීමට ආසන්න වුනාද , නමුත් සමුහාණ්ඩුව රැකගැනීම සඳහා පිටසක්වලයන්ගේ බලපෑම ලැබෙන්නට ඇතිද? ඒබ්‍රහම් ලින්කන් පවසා තිබෙන්නේ ඔහු ජනාධිපති ධුරයට පත්වීමට ප්‍රථමයෙන් ගුප්ත දර්ශන සහ පෙරනිමිති දකින්න ලැබුණු බවයි. සන්ධාන නිලධාරී ඇම්බ්‍රෝස් බියර්ස් ගුප්ත අතුරුදන් වීම් සහ අන්තර්මාන සංචාර ගැන සඳහන් කර තිබෙනවා. නිල රාජකාරී මෙහෙයුමක නිරතවුනු සොල්දාදුවන් සිය දෙනෙකුට පමණ ගෙටිස්බර්ග් අසලදී ජෝජ් වොෂින්ටන්ගේ අවතාරාමය චායාවක් මගීන් මගපෙන්වා තිබුනා. සිවිල් යුද්ධය අතරතුරදී පිටසක්වලයන් එයට මැදිහත් වෙන්න ඇතිද?එහෙම නම්, ඔවුන් හුදෙක්ම අක්‍රිය නිරීක්ෂණයක් විදිහට,මේ පරීක්‍ෂණයෙන් අපේ විනාශවෙන සුළු ප්‍රජාතන්ත්‍රවාදය පරික්ෂාවට ලක්කෙරුවාද? නැත්තං ඔවුන් සමගි සංධානය රැකගැනීම සඳහා ක්‍රියාශීලිව වැඩ කරන්නට ඇතිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
986 downloadsDownload Ancient-Aliens-S09-E09.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
8 comments
Hashan
Rumesh Asanka
thank you
Amil Gamage
Thank you Very Much for the Sinhala Sub..
Anonymous
තැංක්ස් බං
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සබ් එකට :) :)
ගොඩක් වටින සීරිස් එකක්