Watch Trailer

Ancient Aliens [S09 : E10] Sinhala Subtitles | සැඟවුණු පිරමීඩ [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

අධෝරක්ත කිරණ චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් මිසරයේ කාන්තාර වැල්ල යට සැඟවී ඇති පිරමීඩ වගේම ගුවන් ලේසර් සංවේදක මගීන් මධ්‍යම ඇමරිකාවේ වනාන්තරයක් තුල දිගුකලක් තිස්සේ සැඟවී තිබුණු පිරමීඩ සොයාගත්තා, බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ නව සොයාගැනීම් සමග අපි පිරමීඩ සොයාගැනීමේ නව යුගයකට ගමන් කර ඇති බවයි. 21 වෙනි සියවසේ ගවේෂණ වලින් අපේ ඉතිහාසය අලුතින් ලිවිය හැකි සාක්‍ෂි පිරමීඩ වලින් සොයාගත හැකි බව කියනවා,ඉන්දුනීසියාවේ පවතින පිරමීඩයකින් පියගැටපෙළ පිරමීඩ ඉදිකරන්නට ඇත්තේ වසර 20,000 කට පෙර සිට බවට දැන් සැකරන්නට පටන් අරගෙන තිබෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,405 downloadsDownload Ancient-Aliens-S09-E10.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,405 downloadsDownload Subtitles36 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. H

    බොහොම ස්තුතියි සබ් එකට :)

  3. Amil Gamage

    නියමයි. ගොඩාක ස්තුතියි සබ් එකට. ඔහොම්මම සිසන් 10 ටත් සබ් එක දෙන්න බලමු.
    පොඩි ඉල්ලිමක් තියෙනවා, පුළුවන්නම් Hunting Hitler , the Tesla files වගේ ඒවටත් සබ් දෙන්න පුළුවන් නම් බොහෝමත්ම වටිනවා

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරිම කතාවක්...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Rumesh Asanka

    thank you

  7. Nirosha Nirosha

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.