Watch Trailer

Arcane (2021-) [S01 : E02] Sinhala Subtitles | සමහර අභිරහස් නොවිසෙදෙන තරමට හොඳයි. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මං හිතනවා කට්ටිය කළින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා. බැලුවනම් තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියල. ඉතින් මං මේ කොටස ගැන ටිකක් මතක් කරන්නම්, මේ කොටස නිකුත් උනේ නොවැම්බර් 7 වෙනිද, IMDb දර්ශකේ 9.0 අගයක් මේ කොටසට ගන්න හැකි වෙලා තියෙනවා. සහ අපි බලමු කතාව ගැන, මං කලින් කොටසෙ ඔයාලට අන්ඩර්සිටි එක ගැන විස්තර…

ඉතින් මං හිතනවා කට්ටිය කළින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා. බැලුවනම් තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියල. ඉතින් මං මේ කොටස ගැන ටිකක් මතක් කරන්නම්, මේ කොටස නිකුත් උනේ නොවැම්බර් 7 වෙනිද, IMDb දර්ශකේ 9.0 අගයක් මේ කොටසට ගන්න හැකි වෙලා තියෙනවා. සහ අපි බලමු කතාව ගැන,

මං කලින් කොටසෙ ඔයාලට අන්ඩර්සිටි එක ගැන විස්තරයක් කළා, මේකෙදි ටොප්සයිඩ් එක නැත්තම් පිල්ටෝවර් ගැන කියන්නම්. පිල්ටෝවර් කියන්නෙ තාක්ෂණයෙන්, සහ සම්පත්වලින් පිරිච්ච නගරයක්. අන්ඩර්සිටි එක සහ පිල්ටෝවර් අතර වෙළෙඳ බඩු හුවමාරුවීම් වෙනව. පිල්ටෝවර් වල තීරණ ගන්නේ කවුන්සිලයක් මගින් රැස්වීම් පවත්වලා.

කොහොම හරි පිල්ටෝවර් වල ඉන්න ජනතාව සැපපහසුවට තමා ගොඩක් ඉන්නෙ. ඒක තියෙන්නෙ පොළවෙන් උඩ. වෙනස හිතා ගන්න පුළුවන් නෙ, නගර දෙක අහසයි පොළවයි වගේ. ටොප්සයිඩ් එක සැප විදිනකොට, අන්ඩර්සිටි එක දුක් විදිනව. ඉතින් කැරලි ගැසීම් එන එක සමාන්‍යයි අන්ඩර්සිටි එකෙන්.

මතකනේ සිල්කො අන්ඩර්සිටි එකේ ඉදන් ෂිමර් හදනවා. ඉතින් ඒකට විරුද්ධ වෙන්න පුලුවන් දෙයක් පිල්ටෝවර් වලට තියෙයිද? ඔව් තියෙනවා. ඒ තමා ජේස් කියන නවක විද්‍යාඥයා විසින් මායා ගලක් භාවිතයෙන් හොයා ගත්තු හෙක්ස්ටෙක් කියන තාක්ශනය. ඒක ඇත්තටම ගුප්ත බලයක් වගේ දෙයක්. පාලනේ කරන්න අමාරුයි. ඒක පාලනේ කරන්න පුළුවන් තාක්ශනයක් තියෙන්නෙ හෙක්ස්ගේට්ස් කියන එයාලගේ විද්‍යාගාරය ඇතුලෙදියි. ඒක පරීක්ෂන පවත්වන සහ ලොකු තාක්ෂනයක් තියෙන තැනක්. ඉතින් ඒකෙ ඇතුලෙදි වෙන හෙක්ස්ටෙක් පරීක්ෂන වලට දැනට නම් හොද තීරණයක් ලැබෙන්නෑ කවුන්සිලේ අයගෙන් නම්. ඒ ඇයි කියන්න කලින් කොටස බලපු අය දන්නවානෙ.

ඉතින් දෙවෙනි කොටසෙදි වෙන්නේ හෙක්ස්ටෙක් ගැන කතා වෙන එක. මතකනෙ කළින් එකේ වයි සහ එයාගෙ නංගි වන පවුඩර් ඇතුලු එයාලගෙ යාලුවො හොරකමේ ගිහින් වෙච්ච දේ. ඉතින් ඒ වුන දෙයින් ටොප්සයිඩ් එකට විතරක් නෙවේ අන්ඩර්සිටි එකටත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ මොනවද කියලා බලලම දැනගන්නකො.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු, ජයවේව!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,952 downloadsDownload Arcane-S01-E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

7,952 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Ayan

    lost in space season 3 walt sub denko..

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Amila Tech

    money heist part 2 ekata sub eka dennadda saho..

  6. Ayan

    lost in space season 3 sub onye

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sndaruwan

    ⁣⁣ගොඩක් ස්තූතියි.. සහෝ..

  9. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  10. udara damith

    ELLL

  11. Sahan Gayantha

    thanks a lot Yashan saho sub ekata

  12. Hansaka

    Thank you bro