එහෙනම් මං හිතනවා කට්ටියට මේ සීරිස් එක අල්ලලා යන්න ඇති කියලා. මතකනෙ ඉතින් වුන සිද්දි, හොරකමක් නිසා උන හදියක්. අන්ඩර්සිටි එක කනපිට ගැහුන ඒක නිසා. ඒ විතරක් නෙවේ ටොප්සයිඩ් අයට නොහිතපු විදිහේ බලාපොරොත්තුවක් ලැබුනා. ඒ තමයි හෙක්ස්ටෙක්. ඉතින් හෙක්ස්ටෙක් වල අනාගතේ කවුන්සිලේ අය කොහොම තීරණේ කරයිද? එහෙනම් අපි…

එහෙනම් මං හිතනවා කට්ටියට මේ සීරිස් එක අල්ලලා යන්න ඇති කියලා. මතකනෙ ඉතින් වුන සිද්දි, හොරකමක් නිසා උන හදියක්. අන්ඩර්සිටි එක කනපිට ගැහුන ඒක නිසා. ඒ විතරක් නෙවේ ටොප්සයිඩ් අයට නොහිතපු විදිහේ බලාපොරොත්තුවක් ලැබුනා. ඒ තමයි හෙක්ස්ටෙක්. ඉතින් හෙක්ස්ටෙක් වල අනාගතේ කවුන්සිලේ අය කොහොම තීරණේ කරයිද?
එහෙනම් අපි තුන් වෙනි කොටස ගැන කතා කරමු. මේක නිකුත් වෙන්නෙත් කලින් කොටස් දෙක වගේම නොවැම්බර් 7 වෙනිද. මේක ගොඩක් විශේශ කොටසක්. මං ඒ ඇයි කියන්නෑ. මුළු කතාවම වෙනස් කරන්නේ මේ කොටසෙන්. IMDb දර්ශකේ 9.8 ඉහල අගයක් මේ කොටසට ලබා ගන්න හැකි වෙනවා. මාත් මේ සීරිස් එකෙන්ම ගොඩක්ම කැමති එපිසෝඩ් එකක් මේක.
වෙන දේ කෙටියෙන් මතක් කළොත්, සිල්කො ශිමර් මිනිස්සුන්ට අත්හදා බලන්න ගන්නවා. ඒකෙන් මිනිස්සු සත්තුන්ට වඩා අන්ත වෙනවා. ශිමර් වලත් අතුරු ඵල තියෙනවා. ඒවගෙන් ශක්තියක් ලැබෙනවට වඩා අමතරව මිනිස්සු විකෘති වෙනවා. ඉතින් සිල්කොගෙ කැරැල්ල පටන් ගන්නවා වැන්ඩර්ට එරෙහිව. මොකද වැන්ඩර් හිටියොත් සිල්කොගෙ වැඩ වලට බාදා වෙන නිසා. එහෙනම් මේ කොටසෙන් බලල දැනගන්න සිල්කොගේ කැරැල්ල කොතනින් නතර වෙයිද කියලා.
ඊලඟ කොටසෙන් හමුවෙමු ජය වේව!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,404 downloadsDownload Arcane-S01-E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Arcane
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Hailee Steinfeld
- #Harry Lloyd
- #Jason Spisak
- #JB Blanc
- #Kevin Alejandro
- #League of Legends
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Toks Olagundoye
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
8 comments
Nisala
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pahasara
Thankz saho...
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
udara damith
ELAAAAAAAAAAAA
Sahan Gayantha
thanks a lot Bimsara bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks